නොනිමි වේදනාබර නොවැම්බරයක යුක්තිය පිළිබඳ මගේ අභියෝගය (වසර ගණනාවක් පුරා ජවිපෙන් යුක්තිය ඉල්ලන රුවන්දිගේ අභියෝගය)
iMage;රුවන්දිගේ නිවස තුළ (Berlin) තවමත් ජීවමානව සිටින ඇගේ තාත්තා, අපේ කාලයේ තාත්තා! දැන් නොවැම්බර් මාසයකි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වී මේ නොවැම්බරයට දෙවසරකි; මගේ තාත්තා සාහසික ලෙස…