සිංහල, Colombo, Corruption, Democracy, Governance, Media

චින්තනයේ ආශ්චර්ය දෝරෙ ගලයි – රජයේ ආයතන 54 ක වාර්ෂික අලාභය රු. මිලියන 215208.11ක

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව දූෂණ විමසුම නම් සංවිධානය ඊයේ(20) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සවිස්තරාත්මක වාර්තාවක් සමග හෙළි කලාය. විශේෂයෙන් රජයේ ආයතන 54 ක වාර්ෂික අලාභය රු. රු. මිලියන 215208.11ක් බවත්,…

සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Media

”ගුවන් විදුලි සංඛ්‍යාත ආයාම පරාසය (Radio Frequency Spectrum) කුණු කොල්ලයට සමාගම් 3 කට විකුණයි.” – දූෂණ විමසුම

හෙජින් ගිවිසුමේ සිට විදුලි සංදේශ නියාමන කොමිසමේ දූෂණ සම්බන්ධව, දූෂණ ‘විමසුම නම්’ සංවිධානය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. නීතිඥ ශිරාල් ලක්තිලක, පළාත් සභා මන්ත්‍රී රෝහණ ගමගේ, නීතිඥ රවී ජයවර්ධන මහත්වරුන් සහභාගී වූ…