Colombo, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව හා එහි විවේචකයෝ: ලේ වැකි රහස්

[2013 පෙබරවාරි 26 – දි ඉකොනොමිස්ට් / නවදිල්ලිය] සිවිල් යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමට ආසන්නව තිබුණත්, ශ‍්‍රී ලංකාව සිය මෑත ඉතිහාසය පුරාම සාමයෙන් බොහෝ දුරස්ථ ය. 2009 වසරේ යුද්ධයේ අවසන් සති…