සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Human Security

”විශ්‍රාමයෙ – ගොදුර රොෂාන්, ආණ්ඩුවක් – හෙල්ලු රොෂාන් ”

“මේ ආණ්ඩුව විසින් ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතක් ගෙනැල්ලා අපගේ පෞද්ගලික අංශයේ අරමුදල් කොල්ල කන්න හැදුවා. ඒක අපට පරාජය කරන්න ලැබුනේ රොෂේන් සහෝදරයගේ මලගම උඩින්. රොෂේන් සහෝදරයගෙ ජීවිතේ පූජාකරලා තුන්මසක් ගතවෙන මේ මොහොතේ…