Colombo, Democracy, Features, Governance, Politics and Governance

නිදහසින් පසු වම: …නැතහොත්, අන්ධ ස්වාමි භක්තියේ සහ ගර්හාවේ නිවට මගේම ඔබට ගමන් කළ හැකිය.

වමේ පරිහානිය, පශ්චාත්-නිදහස් ශ‍්‍රී ලංකාවේ බොහෝ අඳුරු පරිච්ඡේදවලින් එකකි. වැඩියත්ම එසේ වන්නේ සමෘද්ධිමත්, වාසනාවන්ත, සාධාරණ සමාජයක් ඇති කරලීමට වමට හැකි වෙතැයි මහජනතාව තුළ පැවති විශේෂ විශ්වාසය නිසා ය. වමේ අසාර්ථකත්වය, දේශපාලනික සහ…