සිංහල, Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips

මිලිටරි පුහුණුව :”ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ ශිෂ්‍යාවන් 300 කට වැසිකිලි තියෙන්නෙ 02 යි. සමහර හමුදා කඳවුරු ඇතුළෙ තර්ජනය, බලහත්කාරය තියෙනවා.” – අන්තරය

පසුගිය 25වනදා නවක විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මේ වනවිට හමුදා කඳවුරු තුළ ලබා දෙමින් සිටින හමුදා පුහුණුව පිළිබදව කරුණු දැක්වීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි….