සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Moneragala

ආදිවාසීන්ගේ සොහොන් බිමත් විකුණයි..

බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව වසර අසූවකට(80)අධික කාලයක් භාවිතා කරන ලද පොදු සුසාන භූමිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබේ. මෙම සුසාන භූමිය අහිමිකිරීමට එරෙහිව ආදිවාසීන් ඊයේ(16) විරෝධතාවයක නිරත විය. රතුගල වැදි…