ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ඊයේ(29) ට දින 200ක් ගත වීම මූලික කර ගනිමින්, කොළඹ කොටුවේ සංවිධානය කර තිබූ විරෝධතාවයට එපිටින් ඊට එරෙහිව සහ ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ ‘කුලී විරෝධතාකරැවන්‘ පිරිසක් විරෝධතාවයක් පැවැත් වූහ. දේශමාමක ජාතික ව්‍යාපාරය නමින් බැනරයක් ද සමග විරෝධතාවයේ නිරත වුනු ඔවුන් ජෙයකුමාරි සහ ඇගේ දරැවන් පිලිබදව අසත්‍ය කරැණු අඩංගු වෛරී ලියවිල්ලක් ද බෙදා හැර තිබුණි. අනෙක් විශේෂම කරැණ වන්නේ එම ‘කුලී විරෝධතාකරැවන්‘ සිය විරෝධය පවත්වන අතර තුර පැමිණ සිටි විශාල පොලිස් බලඇණියේ ඇතැම් පොලිස් නිළධාරීන් සමග ‘මිතුරන්‘ සේ හැසිරෙනු දක්නට ලැබීමයි.

මෙ කුලී විරෝධතාකරැවන් සහ ඔවුන් විසින් බෙදා හැර තිබූ අත්පත්ත්‍රිකාවද අප මෙසේ ප්‍රසිද්ධ කරනු ලබන්නේ මේ නිවටුන් ලෝකයාට හෙලිදරව් කළ යුතු බැවිනි.

Gan

එම කුලී විරෝධතාකරැවන් විසින් ජෙයකුමාරි පිළිබදව අසත්‍ය වපුරමින් ලියා තිබූ අත්පත්‍රිකාව පහත පළවන අතර එහි ඇති ‘වචන‘ ඉතාමත් ගැඹුරින්, පරෙස්සමින් කියවා ගන්නා ලෙස අපි පාඨකයන්ට යෝජනා කරමු.
Gan 800

Leaflets
##
ජෙයකුමාරි සහ ජෙයකුමාරි අත්අඩංගුවට ගැනීම පිළිබදව සත්‍ය තොරතුරැ සහ ඒ පිළිබදව අනිකුත් තොරතුරැ දැනගැනීම සදහා පිවිසෙන්න, මෙම බ්ලොග් අඩවියට…freejeyakumary.wordpress.com
##
15204266690_e5fa4e9b94_k(1)

15387810551_345ddfccf7_k(1)

k2

Kulee

Full Photo Set


Created with Admarket’s flickrSLiDR.

Click here