සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam

මාධ්‍යවේදී ප්‍රසාද්ට පහරදීම සහ ආරක්ෂකයින්ගේ චන්ඩිපාට්[Video]


පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතාට පසුගිය 29 වනදා හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් විසින් සිදු කර ඇති අමාණුෂික ප්‍රහාරය පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් දක්වන අදහස් අඩංගු වීඩියෝ දර්ශන ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය මෙසේ පළ කරන අතර මේ පිළබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයද පහත පළවේ.

[youtube]http://www.youtube.com/watch?v=zG0A_hpaU5c&feature=plcp[/youtube]

Attack on Prasad Poornimal – FMM[මාධ්‍යෙව්දී ප්‍රසාද්ට ප්‍රහාරක්]