Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ලක්බිම කර්තෘවරයා CIDය විසින් ප‍්‍රශ්න කිරීම ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්‘

දිනපතා ලක්බිම ප්‍රධාන කර්තෘ සමන් වගආරච්චි මහතා අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා පැය ගණනාවක ප්‍රශ්න කිරීමකට ලක් කෙළේය. එයට හේතුව වූයේ පසුගිය සඳුදා 07 දා එම පුවත් පතේ, ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance

සුනිලා අබේසේකර : සපිරුනු දිවියකට නොපිරුනු පෙරවදනක්

සුනිලා සහෝදරිය අප අතර සමානයෙකි. එමෙන්ම අපතුරෙහි උස්ව නැගී සිටින්නියකි. ඇය අප අතර සමානයකු වන්නේ ඇය සාමන්‍ය ගැහැණියක වූ නිසා ය. ඇය අප අතර සමානයකු වූයේ ඇගේ සමස්ත පැවැත්ම විසිනි. ක්‍රියාකාරිත්වයෙනි. හැසිරීමෙනි….

Colombo, Featured Articles, Human Rights, Media, Politics and Governance

අභිමන් ගමනක නොමියන මතකය ‘සුනිලා’

මානව අයිතීන් ප්‍රවර්ධනයෙහි ලා ප්‍රභල ක්‍රියාකාරිණියක මෙන්ම ජනතාවාදී කලාකාරිණියක ලෙසින් සිනමාව, වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලා මාධ්‍යයන් තුල සුනිලා අබේසේකර නම් වූ ස්ත්‍රීවාදිනිය විසින් සිදු කරන ලද අනුපමේය සමාජ මෙහෙවර සැමරීම සහ…

Colombo, Democracy, Features, Media, Media and Communications, Politics and Governance

‛ජනවාරිය – ජනවාරිය, මහින්දලගෙ – මහමාරිය’ | ‛කළු ජනවාරි’ විරෝධය ලිප්ටන් වටරවුමේ

මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam

මාධ්‍යවේදී ප්‍රසාද්ට පහරදීම සහ ආරක්ෂකයින්ගේ චන්ඩිපාට්[Video]

පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතාට පසුගිය 29 වනදා හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් විසින් සිදු කර ඇති අමාණුෂික ප්‍රහාරය පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් දක්වන අදහස් අඩංගු වීඩියෝ දර්ශන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මර්ධනයට එරෙහිව’ පුරවැසියන් විරෝධතාවයේ(ඡායාරෑප)

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…

සිංහල, Colombo, Democracy, Governance, Media

[ප්‍රකාශිත හේතුවක් නැත – පෙත්සම ඉවතට] වේබ් අඩවි වාරණයට අවසර

ශ්‍රී ලංකාව තුල හා ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවිවලට ලංකාව තුලදී පිවිසීමට තිබූ හැකියාව අවහිරකරමින් ඒවාට පහසුවෙන් පිවසීමට තිබූ අවකාශය වලකාලමින් එම වෙබ් අවඩි සහමුලින්ම වාරණය කිරීමට විරැද්ධව නිදහස් මාධ්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

Press Freedom Day: ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් යාපනයේදී සමරයි[Photos]

මාධ්‍ය කරනයේ නිරතවීම හේතුවෙන් සහ අදහස් පළකිරීමේ හේතුව නිසාම ශ්‍රී ලංකාව තුළ ඝාතනයට ලක් වූ අතිවිශාල මාධ්‍යකරැවන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්,කලාකරැවන් අතරින් අති බහුතරයක් නියෝජනය වන උතුරැ පළාතේ අගනගරය වන යාපනයේ, නාවලර් සංස්කෘතිකන මධ්‍යස්ථානයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ලේක්හවුස් පාලනාධිකාරියට සහ දිනමිණ කතුවරයාට අභියෝගයක්

2012 පෙබරවාරි මස 03 වන දා (සිකුරාදා) නිකුත් වූ දිනමිණ පුවත් පතේ ප්‍රධාන පුවත(මේ එම පුවතයි) මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව නගා ඇති චෝදනා සපුරා ප්‍රතික්ෂේප කරමින්, කිසිදු පදනමක් නොමැති සම්පූර්ණයෙන්ම අසත්‍ය…

සිංහල, Governance, Human Rights, Media

වෙබ් අඩවි අවහිර කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට

වෙබ් අඩවි පහක් පසුගිය දා අවහිර කිරීමට ලක් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ(05) පෙත්සමක් ගොනු කෙරිණ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා හා එහි විධායක සභික උදය කලුපතිරණ යන අය විසින් මෙම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ආසියාවේ ආශ්චර්ය’ – මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් දඩයම නැවතත් අරඹයි

රටේ සිටින මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් නැවතත් රජයට අයත් සහ හිතවත් මාධ්‍ය කිහිපයක් විසින් ඔවුන්ව රටට අපකීර්තියක් ගෙන දෙන අය ලෙස සලකා දිගින් දිගටම ප්‍රචාරය කරමින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මාධ්‍ය නිදහස තහවරු කරනු’’ උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් යාපනයේදී උද්ඝෝෂණයක

දකුණේ මාධ්‍යවේදීන් සහ උතුරේ මාධ්‍යවේදීන් එක්ව අද(16) යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විය. යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව මෙම උද්ඝොෂනය සංවිධානය කර තිබූ අතර දකුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන්…

Colombo, end of the War, Featured Articles, Features

‛‛අද මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.’’ – ගාමිණි වියන්ගොඩ

පසුගිය මැයි 03වනදාට යෙදී තිබුනු ‛‛ජාත්‍යන්තර ජනමාධ්‍ය නිදහස උදෙසා වන දිනය’’ නිමිත්තෙන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොළඹ, මහවැලි කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ප්‍රවීන ලේඛක ගාමිණි වියන්ගොඩ විසින් පැවැත්වූ දේශණයකදී දැක්වූ අදහස්…

Colombo, end of the War, Featured Articles, Features

‛‛මේ වගේ සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඉවසා දරා ගන්න බැරි අත්දැකීමක් බවට පත් වෙනවා.” ජනරංජන

“මීට මාස කිහිපයකට ඉස්සර අසභ්‍ය වීඩියෝ පටවල පෙනී හිටියා කියලා පොලීසිය තරුණ තරුණියන්ගේ පින්තූර පත්තරවල පල කරන්න උසාවියෙන් අවසර ගත්තා. ඊට පස්සෙ පොලීසිය මාධ්‍යයෙන් ඉල්ලා සිටියා සමාජයට නරක වැඩක් කරපු මේ තරුණ…