මානව අයිතීන් ප්‍රවර්ධනයෙහි ලා ප්‍රභල ක්‍රියාකාරිණියක මෙන්ම ජනතාවාදී කලාකාරිණියක ලෙසින් සිනමාව, වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලා මාධ්‍යයන් තුල සුනිලා අබේසේකර නම් වූ ස්ත්‍රීවාදිනිය විසින් සිදු කරන ලද අනුපමේය සමාජ මෙහෙවර සැමරීම සහ තෙමස් පූර්ණ ගුණ සමරුව වෙනුවෙන් කාන්තා හා මාධ්‍ය සාමූහිකය, ඉන්ෆෝම් ආයතනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එකමුතුව සංවිධානය කරනු ලබන සමරු උත්සවය 2013 දෙසැම්බර් 10, ජාත්‍යන්තර මානව හිමිකම් දින, සවස 3.00 සිට 7.00 දක්වා, අංක 100, නිදහස් මාවත, කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

ඒ සඳහා සහභාගිවන ලෙස ඔබට ආරාධනා කරයි!

sunila_2