Democracy, Education, end of the War, Governance, Human Rights, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and reconciliation, Poems

අවුරුද්දක් ගතවෙලා……

අවුරුද්දක් ගතවෙලා….

දුක් වෙන්න එපා

ආඩම්බරකාර තාත්තා මාමේ….

මේ තමයි අපෙ පරණ ඉස්කෝලේ

අවුරුද්දකුත් ගිය නිසා

තව බලා ඉන්න බැරි නිසා

පොල් අතු හෙවිල්ලලා

අපේ හැටියට පන්තියක් හදාගත්තා…..