1988 -1990 කාලයේ ඇති කළ භීෂණ දී කිසිදු දේශපාලන කණ්ඩායමකට හෝ අදහසකට සම්බන්ධ නැති මරා දැමුණු තවත් ගැහැණු දරුවෙක් ගැන ‘අම්මා’ කියන කතාව. වසර ගණනාවකට පසුවද ඒ අම්මා ඉල්ලන්නේ යුක්තිය යි!

එහෙත් තවමත් ඒ හඩ පාලකයන්ට ඇසෙන්නේ නැත.

ලංකාවේ උතුරේ සිට දකුණ දක්වා ඇති ඛේදවාචකය එයයි.

සම්පූර්ණ වීඩියෝව YouTube