සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

Facebook, මම තෝව මරණවා – ගඩාෆි


Credit by cartoonmovement.com

ලිබියාවේ ඒකාධිපති නායක ගඩාෆිට විරුද්ධව එරට ජනයා විසින් ආරම්භ කරන ලද ජන අරගලය මේ වන විට උද්වේගකර අවධියකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජන අරගලය නිසා කෝපයට පත් ගඩාෆි සිය හමුදාවන් යොදවා එරට ජනයා සිය ගණනින් ඝාතනය කිරීමට පටන් ගැනීම නිසා තත්ත්වය වඩාත් බිහිසුනු මුහුණුවරක් ගනිමින් තිබේ. පසුගිය දා ජාත්‍යන්තර පොලීසිය විසින් ද ගඩාෆිට විරුද්ධව නිවේදනයක් නිකුත් කළ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයද ගඩාෆිට විරුද්ධව ගනු ලැබූ පියවරයන් ද වඩා සංකීර්ණ තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් තිබේ.

මේ සියලු තත්ත්වයන් හමුවේ එරට ප්‍රධාන ජනමාධ්‍ය මුනිවත රකිද්දී එයට විකල්පව ක්‍රියාත්මක වන මාධ්‍යන් ජනඝාතක ගඩාෆි එළවා දැමීම සඳහා විශේෂයෙන් අන්තර්ජාලය හරහා අති ප්‍රභල පුරවැසි මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ගොඩනගමින් තිබේ.

එසේම ලංකාවේ බොහෝ ජනමාධ්‍ය ගඩාෆි විසින් ලිබියාවේ සිදුකරන ජනඝාතනයන් පිළිබදව නිවැරදි විග්‍රහයන් සිදු කිරීමට මැලි කමක් පෙන්වන අතර, ගඩාෆි මිතුරු රාජපක්ෂ පාලනයද මෙම මිලේච්ඡ ජන ඝාතනය පිළිබදව මුනිවත රකින තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ ලිබියාව සම්බන්ධයෙන් පුරවැසි ජනමාධ්‍යකරුවන් ජනඝාතක ගඩාෆි දුටු අයුරුයි.

Related Posts
ජනඝාතක ගඩාෆිගෙන් නැවතත් ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක්
‛‛මුබාරක්ට – වෙච්ච දෙයක්, මහින්දටත් – වෙන්න බැරි ද’’ ලිබියානු ජනතාවගේ නිදහස පතා කොළඹ දී උද්ඝෝෂණයක්.
ගඩාෆිලට හොඳ වැඩේ !

මෙම කාටූන්වල වැඩිදුර තොරතුරැ සදහා පිවිසෙන්න
– http://www.toonpool.com/cartoons/Gaddafi%20Greenbook_118194
– http://www.toonpool.com/cartoons/gaddafi_117927
– http://www.toonpool.com/cartoons/T%20rex_118262
– http://www.cartoonaday.com/muammar-gaddafi-thrown-out-cartoon/
– http://www.cartoonmovement.com/cartoon/1513
– http://www.cartoonaday.com/muammar-gaddafi-cartoons-collection-2011/
– http://www.cartoonmovement.com/cartoon/1734
– http://www.mudraa.com/trading/81064/0/pictures-say-it-all-gadaffi-now-hosni-then.html
– http://zagica.blogspot.com/2011/03/muammar-gaddafi.html
– http://www.cartoonmovement.com/cartoon/1742
– http://www.cartoonmovement.com/cartoon/1573
– http://blogs.thetimes-tribune.com/johncole/?tag=libya
– http://www.carlsontoons.com/wp-content/uploads/2011/02/libyaC1.jpg
– http://www.duffyink.com/wordpress-4hX82.i9/wp-content/uploads/2011/02/Arab-Proverb-copy.gif
– http://www.cartoonmovement.com/cartoon/1649