සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

එජා එරෙහිව ‛‛මරාගෙන මැරෙන්න 25ක් සූදානම්’’ – ඇමති මර්වින්

‛‛අපේ රටට වින කරන්න එනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්තියි. මම දැනටම මගේ කැළණිය ආසනේ 25ක් හදලා තියනවා මරාගෙන මැරෙන්න.’’ මර්වින් සිල්වා අමාත්‍යවරයා අද(10) මේ අදහස් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කලේය.

ඔහු මේ අදහස් පළ කර ඇත්තේ බෑං කී මූන්ගේ උපදේශක මණ්ඩල වාර්තාවට එරෙහිව ලෙයින් අත්සන් ගැනීමේ වැඩසටහනකට එක් වෙමින්ය.

පසු සටහන්

– මේ එක්සත් ජාතීන්ගේ විද්වත් මණ්ඩල වාර්තාවේ විධායක සාරාංශයේ සිංහල පරිවර්තනයයි.

– මර්වින් සිල්වා අමාත්‍යවරයා‍ගේ එම අදහස් දැකවීම අඩංගු වීඩියෝව සදහා..- මෙයට පිවිසෙන්න….

– ”මර්වින් ගස් බදිනු” – මර්වින් අමාත්‍යවරයාට විරැද්ධව රාජ්‍ය සේවකයන් පසුගිය වසරේ කැලණියේදී දැක්වූ විරෝධයේ වීඩියෝ දර්ශන සදහා.. – ‍මෙයට පිවිසෙන්න

– ආන්දෝලනාත්මක අමාත්‍යවරයෙක් වන ආචාර්ය මර්වින් සිල්වා ගැන පසුගිය වසරේ ‘විකල්ප’ තැබූ රෑපමය වාර්තාවක්.- මෙයට පිවිසෙන්න….

– ”කැලනි ගොනා ගස් බදිනු” ඇමති මර්වින්ට එරෙහිව සමෘද්ධි උද්ගෙ‍ා්ෂණවල ඡායාරෑප