සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමේ අවසන් වාර්තාව


උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව අද (16) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කැරිණි. මාස 11කට අධික කාලයක් කොමිසම විසින් විවිද අංශයන් පිළිබදව විමර්ෂණයට ලක් කර ඇති බවට වාර්තා වූ අතර උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර මහජනතාව සමග සැසිවාර 57ක්, ලංකාවේ විවිධ ප්‍රෙ‍දේශ 40කට වැඩි ප්‍රමාණයක නිරත වෙමින් විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර ජනතාව මුණගැසී කරුණු රැස්කරනු ලැබූ බව ද වාර්තා විය.

Read it full screen here. Download a copy of the PDF here. Download a copy of the PDF here.

Final LLRC Report in Sri lanka