සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

රෝහණ විජේවීර – මරණයේ දේශපාලනය

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] පසුගිය 13වන දින කොළඹ මහවිරු සමරු දෙකක් පවැත්විණි. එකක් නිල ජනතා විමුක්ති පෙරමුණ විසින් විහාරමහා දේවී එළිමහන් රඟහළෙහිදී පවත්වන ලද අතර අනෙක් ජවිපෙ වාම ප්‍රවණතාවය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ…

Colombo, end of the War, Featured Articles, Features

ප්‍රජාතන්ත්‍රවාදයේ ‛අසංවර දේශපාලනය’

රටේ මැතිවරණ ක්‍රියාවලිය, රජයේ සහ පෞද්ගලික මාධ්‍යය, රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පමණක් නොව මෙතෙක් කල් යම් ස්වාධීනත්වයක් ආරක්ෂා කරගෙන සිටි අධිකරණයත් දේශපාලනීකරණයට ලක්කළ වර්තමාන ආණ්ඩුව, ව්‍යාපාරික ලෝකයත් තමන්ගේ පෞද්ගලික අණසක…

Colombo, end of the War, Featured Articles, Features

‘ආචාරධර්ම පවතින්නේ අදහස් පළකිරීමේ අයිතිය තහවුරුකිරීමට මිස වාරණය කිරීමට නෙවෙයි.‘

‛ශ්‍රී ලංකාව අන්තර්ජාල සිතියමෙන් ඉවත් නොකර වෙබ් අඩවියක් වාරණය කිරීමට ආණ්ඩුවට බැහැ’ මැයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේ්‍යෂ්ඨ පර්යේෂක, සංජන හත්තොටුව සමග පසුගිය සතියේ රාවය පුවත්පත කල සාකච්ඡාවක් ඇසුරිනි. ‘‘රටක් හැටියට ගත්තොත් ලංකාව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

”යටත්වැසියෝ නොවී පුරවැසියෝ වෙමු” – පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

“තමාට රාජ්‍ය බලය ලබා ගැනීමට ගතින් සහ සිතින් උදව් කළ කුවේණියව, තමාට දාව උපන් දරු දෙදෙනාත් සමග රජමාලිගයෙන් පිටකිරීමෙන්, විජය රජ්ජුරුවො මේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පටන්ගත්තා. ඊට පස්සේ මේ එලියට බැහැපු කුවේණිය,…

Colombo, end of the War, Featured Articles, Features

ඉල් මහ විරුසමරු සහ හෘද සාක්‍ෂිය

ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් බිඳීගිය කණ්ඩායමක් මේ දිනවල ලංකා දිවයින තුළත් ලොව පුරා විවිධ නගරවලත් උත්සව ශ්‍රීයෙන් ඉල්මහ විරුවන් සමරනු ලබයි. මේ සැමරීම්වලදී මේ අය කරන්නේ එදා එනම් දැනට වසර 22කට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

වෙබ් අඩවි තහනම: ස්වකීය පිළිබිඹුවට රාජ්‍ය බියවීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] 1993 මැයි 01දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසු යුක්තිය පුවත්පතෙහි සේවය කළ අප අතර ජනප්‍රිය විහිළුවක් බිහි විය: ‛‛ජනාධිපති ප්‍රේමදාස අවසන් ගමන ගියා. මාධ්‍ය සේවකයින්…

Colombo, end of the War, Featured Articles, Features

“සෙල්වම්” ගෙන් දාන සෙල්ලම්

දමිළ ජනයාගේ විමුක්ති අරගලය සන්නද්ධව සමතලා කිරීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළදී රාජපක්ෂ රේජීමය එම ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන්නට උත්සහ කරන්නේ සැලෝලයිට් පට ඔස්සේය. මාතෘ, ගාමණී ගෙන් පසු කරළියට එන අලුත් සැලෝලයිට්…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජවිපෙ අර්බුදය – ඇතුලත සහ පිටත[Video]

ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති මතවාදී යැයි හැදින්විය හැකි අර්බුදය පිළිබදව විවිධ පැති මානයන් ඔස්සේ ‘විකල්ප‘ විසින් අදහස් දැක්වීම් ලබා ගත් අතර එහිදී සෑම පාර්ශවයක්ම නියෝජනය කරගැනීමට අප උත්සාහ කළ නමුත්…

සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Puttalam

‛‛මේ තමයි භයානකම ත්‍රස්තවාදය.’’

‛‛හාමුදුරුවනේ අතිගරු ජනාධිපතිතුමා බොහෝම බැරූරුම් ප්‍රශ්ණයකට මැදිවෙලා ඉන්නේ. අපේ රටට දරුණු සම්බාදක පනවන්න හදනවා. නොයෙක් කරදරවලට මැදි කරන්න හදනවා ඒ නිසා ඔබ වහන්සේලා ගමයි මේ රට බේර ගත්තේ කියලා, ඔබ වහන්සේලා තමයි…

සිංහල, Colombo, Democracy, Governance

සුපිරි පුරවැසි දුමින්ද සිල්වා නීතියට උඩින් ඉගිල්ලී ගියේය.

රටක ආණ්ඩුවක් නීති විරෝධීව කටයුතු කරන විට, රටක පොලීසියක් නීතිය ක්‍රියාත්මක නොකරන විට, රටක අධිකරණයක් ඒ ගැන ඇස්කන් පියාගෙන සිටින විට, එම රටේ සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම අරුමයක් නොවෙයි. පසු ගිය…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි වාරණය: වාරණය වර්ධනය වන නැඹුරුවක් පිළිබඳ සටහනක්

සති අන්තයෙහි රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ, ‛ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ ජනතාවට අදාළ කවර හෝ අන්තර්ගතයක් දරා සිටින … ශ්‍රී ලංකාවේ සිට හෝ ලංකාවෙන් පිටත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛වෙබ් අඩවි අවහිර කිරීම මගින් ආණ්ඩුව ප්‍රදර්ශණය කර ඇත්තේ ජන මාධ්‍ය නිදහස මර්ධනය කිරීමේ ඇති අභිලාශයයි’’

ශ්‍රි ලංකාව තුළ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කිරීමක් සමඟම රටේ ජනතාවගේ අවධානයට ලක්ව තිබූ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක් ඇම්නස්ට් ජාත්‍යන්තර [Amnesty International] සංවිධානය මගින් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන පරිදි,…… වධහිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට, දඬුවමකට හෝ භාජනය කිරිමට එරෙහි සම්මුතිය…

Colombo, Featured Articles, Features

ශ්‍රී ලංකාව: එක්සත් ජාතීන්ගේ වදහිංසා කමිටුව ඉදිරියට

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”2010 වර්ෂයේ ජගත් මානව හිමිනම් දිනය පසුවී දින පහක් ගිය තැන එනම් දෙසැ 15 දා මිරිහාන පොලීසිය විසින් 40 හැවිරිදි ආර්.එස්. අත් අඩංගුවට ගන්නා ලද්දේ සොරකම් ගණනාවක සැකකරු ලෙස…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

කාණු පල්ලේ මියයන රාෂ්ට්‍ර පාලකයෝ

අධිරාජ්‍යවාදයට එරෙහි වීම සහ වාමවාදයක් වෙනුවෙන් පෙනී සිටීම රටක දේශපාලන නායකයෙකු විසින් නොකළ යුත්තේ කෙසේ දැ යි පෙන්වූ නූතන යුගයේ ආදර්ශමත් නායකයා ගඩාෆි ය. ඉතිං, ගඩාෆිට එරෙහි වීම යනු, ඇතැමුන් සිතන පරිදි,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ධනවාදයට එරෙහිව Occupy අරගල ලෝ පුරා පැතිරේ

පසුගිය 15 සෙනසුරාදා‍ දිනය ලෝ පුරා තරුණ තරුණියන් වෙනස් තේමාවක් ඔස්සේ අරගලයකට කැඳවුණු දිනයක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ. ධනේෂ්වර ලෝකයට එරෙහිව සටන්පාඨ කියමින් දහස් ගණනක් තරුණ තරුණියන් වීදි බැස්සේ ඊයේ දිනයේදී වීම…