කළු ජනේරුව
කළු ජනේරුව එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය….
කළු ජනේරුව එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය….
කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබූ ‛කඑ ජනවාරිය’ විරෝධතාවය ආණ්ඩුවේ මර්දන නීති සහ අවිචාරවත් කටයුතු හේතුවෙන් අද(25) සවස 3ට ලිප්ටන් වටරවුමේදී පැවැත් විය. කොටුව දුම්රියපොල ඉදිරිපට පැවැත්වීමට නියමිතව තිබූ ‛කඑ…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] Pic by – lankaviews පූජකවරයා ජීවත් වුයේ ඉතාමත් ආදර්ශමත් යැයි පෙනී යන පරිදි අනෙක් ජනයාට වඩා තමා සුවිශේෂ සුපිරිසිදු සහමුලින්ම වෙනස් ජීවයකු ලෙස ය. එනමුත් දිනක් එගම වැසියනට ආගමික…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට(24) වසර 2කක් ගතවේ. නමුත් මේ වන විටත් බළධාරීන්ට ප්‍රගීත් අතුරුදහන් කිරීම පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වන්නේ විශේෂ තත්ත්වයක් තුළය. එනම් ජීනීවා හී…
කිසියම් මැර පිරිසක් විසින් ඊයේ රාත්‍රී විලිඳු කාර්යාලයට හානි කිරීමෙන් පසුව අද(24), මීට සුලු වේලාවකට පෙර එහි පැමිණි මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමට ඉඩ නොදී පරීක්ෂණය සඳහා පැමිණි පොලිස් නිළධාරීන් තර්ජනය කර ඇත….
කොලඹ, ටොරින්ටන් ඇවිනිව් හි, අංක 3 දරණ ස්ථානයේ පිහිටි ‛විලිඳු’ කාර්යාලයට ඊයේ රාත්‍රියේ කිසියම් මැර පිරිසක් හානි කර ඇත. එසේම කාර්යාලයේ තිබූ ලිපි ලේඛණ ඇතුලු ඇතැම් පරිඝනක උපාංග වලට හානි පමුණුවා ඇතැයි…
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂවල ඒකමතිකත්වයෙනි. පසුව එය කටුගා දමා 18 වැනි සංශෝධනය ව්‍යස්ථාපිත කෙරුණේ එවැනි සාමුහික එකඟතාවකින් නොවේ. එහි දී පොදුවේ ජනතා අදහස් විමසීමක්වත්, අදාළ…
A9 ඒ භූමිය පුරා විසිරුණු සෑම වැලි කැටයකටම කියන්නට කථාවක් ඇත. ඒ ලෙසම එහි වූ සෑම බිත්තියකම බුලට් සිදුරක් ඇත්තාක්මෙන් සෑම හදවතකමද තුන්කල්හිම හදවත ගණියම් කරනා වේදනාවක් ඇත. ඕමන්ත හමුදා කපොල්ලෙන් හමුදා…
2006: ජනවාරි 01: සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම. ජනවාරි 05: වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන්…
මේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ඇතුළෙන් දෙදරන්ට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂයක් බොහෝ කාලයක් රාජ්‍ය බලයෙන් බැහැරව සිටින විට ඇති වන අපේක්ෂා භංගත්වය කරණකොටගෙන, එවැනි දෙදරීම් ඇති වෙයි. පැරණි…
– Pic by JDS.ORG ඉන්දීය විදේශ ඇමතිවරයා එස්. එම්. ක්‍රිෂ්ණා මහතා නිළ සංචාරයක් සදහා පසුගිය 17 වනදා ලංකාවට පැමිණියේ ය. විශේෂයෙන් ඉන්දීය විදේශ ඇමතිවරයා ලංකාවට පැමිණියේ ලංකාවේ විශේෂ දේශපාලන මොහොතකය. ඒ ලංකාවේ…
– Pic by – Sampath Samarakoon [පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ඉස්සර මේ සටන් පාඨය අයිතිව තිබුනේ විවිධාකාරයෙන් සමාජ සාධාරණත්වය සඳහා අප වැනි බහුතර ජනයාට ය. සමාජ අසාධාරණයන්ට එරෙහිව පැන නැගි බොහෝ සමාජ උද්ඝෝෂන…
සංස්කාරක සටහන – ශ්‍රී ලංකා රජය හා පැවැත්වෙන සාකච්ඡා, උතුරැ පළාත් සභා සහ දේශපාලන විසඳුමක් සාක්‍ෂ්‍යාත් කරගැනීම යනකරැණු පිළිබදව දෙමළ ජාතික සංධානය නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත දෙමළ සිවිල් සමාජයෙන් ඉදිරිපත්…
[සංස්කාරක සටහන – පසුගිය දා උද්දාමයෙන් විවෘත කළ ජාතික රගහලක් ලෙස නම් ලද නෙලුම්පොකුණ(පසුව නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල) රගහල ලෙස නම් ලද රගහල පිළිබදවත්, ඒ අසලින් වූ මාර්ගය එනම් ආනන්ද කුමාරස්වාමි…
උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ අවසන් වාර්තාව පසුගිය 2011 දෙසැම්බර් 16 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.[LLRC Full Report] ඉන් පසුව සමාජයේ එවන් කතිකාවක් සිදු නොවු තරම් වන අතර, විශේෂයෙන් බොහෝ දේශපාලන පක්ෂ…
නන්නත්තාර බල්ලන් එකට රංචු ගැසෙති. එකට ලගිති. එක්ව ගොදුර හඹා යති. ඒත් ගොදුරට පොරකෑම උන්ගේ ගති ලක්ෂණයකි. ඒ නිසා බලූ පොර සහ කා ගැනීම් ලාංකික අපට සුලභ දසුන්ය. පාදඩ නන්නත්තාරයින්ගෙන් සැදුම්ලත් පාතාල…