‘ඕවා වැඩි කලක් පවතින්නේ නෑ‘ ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් උද්ඝෝෂණයක්
”ඊයේ මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න උනා. ඕවා වැඩි කලක් පවතින්නේ නෑ. මේ අසාධාරණය තව ටික කලයි“ මෙසේ ප්‍රකාශ කළේ අද(08) උදෑසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් පැවති උද්ඝෝෂණයක දී…