Colombo, Featured Articles, Features, Puravasi Katha

රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට

ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම ‍විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්‍යාපාර පවත්වනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචි. එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්ම….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

“ආණ්ඩුව අසරණ ධීවරයන් මරා දාන එක, මේ විදිහට පෙලන එක, අපි තරයේ හෙලා දකිනවා.”

“මේ ආණ්ඩුව තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව පෙලමින් සිටිනවා.තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව අද වෙඩිතියලා මරලා දාන තත්ත්වයට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම කණගාටුදායක තත්ත්වයක්. අපි මෙතනට එද්දි තමයි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Stories from the silent

අහිංසකයන්ගේ ආරාමය – අතුරුදහන්වූවන්ගේ මතකය බුල්ඩෝසර් කිරීම[Video]

අහිංසකයින්ගේ ආරාමය ගොඩනගන්නේ 1988/89 කාලවලදී අතුරැදහන් කරන ලද සහ ඝාතනය කරන ලද වූවන් සිහිවීම සදහායි. බත්තරමුල්ල, දියවන්නාව අසල ගොඩනගන මෙම අහිංසකයින්ගේ ආරාමයට එවකට පොදු පෙරමුණු ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම වතමන් ජනාධිපති මහින්ද…

Colombo, Featured Articles, Features

ඒයි.. පිරිමියා !

– Photo courtesy Reuters ඒයි, පිරිමියා ! ඔව් ඔහේ තමයි. විනාඩියකට එනව ද? මොක ද, මට ඔහේට කතා කරන්න ඕන. ඔව්, ඔහේට තමයි. මම අද උදේ වැඩට යන්න කලබලෙන් ත්‍රීවීලර් එකෙන් බහිද්දි,…

Colombo, Featured Articles, Features

‛‛අත්අඩංගුවටගත් අයෙක් පැහැරගෙනගියා නම් එහි වගකීම රජය විසින් දැරිය යුතුයි’’ – නීතිඥ ජේ.සී වැලිඅමුණ

‛ගෙවල් වලදී, වෙනත් තැන් වලදි සුදු වෑන් වලින් පැහැරගෙන යාම මෙච්චර කාලයක් සිදුවුණා. නමුත් අධිකරණ භූමිය තුළ සුදු වෑන් එකකින් පැහැරගෙන යාම සිද්ධ වුන ප්‍රථම අවස්ථාව මේක තමයි. අනිත් කාරණය තමයි කෙනෙකු…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

නැවතත් මිනිසුන් මරා පුලුස්සා දමන කාලයක්?[Photos/Video]

නාරාහේන්පිට, බොතේජු පාරේ විශාල වශයෙන් මිනිසුන් ගැවසෙන ප්‍රධාන මාර්ගයට ආසන්නයේම අද(14) උදෑසන තරැණයෙකුගේ යැයි සිතිය හැකි මළ සිරැරක් පුලුස්සා දමා ඇත. විශාල වශයෙන් ජනතාව සැරිසරන කොළඹ මෙවැනි ස්ථානයක මිනිසෙක් මරා පුලුස්සා දමන්නට…

Colombo, Featured Articles, Features

ඉඩම් බලතල පිළිබඳ ගැටුම අපට සාමූහිකව විසඳාගත නොහැකිද?

Pic by – www.jds.org ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර 65200 භූමියකින් සමන්විත රටකි. එම රටෙහි ජනගහනයෙන් 57% ආසන්න ප්‍රතිශතයක් තෙත් කලාපයේද 43% ආසන්න ප්‍රතිශතයක් වියළි කලාපයේ ද ජීවත් වෙති. මේ අතරින් 21.5%…

සිංහල, Colombo, Democracy, Governance, Life quips

පින්නවල අලි අනාථාගාරයේ අලි හොරු -නාමල්ටත් අලියෙක් දීමේ සැළසුමක්

පින්නවල අලි අනාථාගාරය අලි – ඇතුන්ට හොඳින් රැකවරණය ලබාදෙමින් පරිබාහිර අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ද ඉන් වරින්වර අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් විහාර, දේවාලවලට, ධනවත් ව්‍යාපාරිකයන්ට, ප්‍රභූවරුන්ට හා විදෙස්…

Colombo, Featured Articles, Features

අපේ කාලයේ වීරවරියක් – කැමිලා වලේෂෝ

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] විසිතුන් හැවිරිදි කැමිලා වෙලාෂෝ රූපවාහිනි තිරයේ දකින ඇගේ ගමේ ජනයා කෑ ගසති. ‛‛ කැමිලා, අපි උඹට ආදරෙයි’’ බ්‍රසීලයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි යට මහලේ පොදිකන සාධාරණත්වය සොයන තරුණ පිරිස් කැ ගසති:…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips, Peace and reconciliation

බල්ලෙක් ඔබ අමතයි

Photo by –jds.org හුඟකාලෙකින් බල්ලා එක්ක කතා කරන්නට බැරිවුණු හින්දා මම බලු කූඩුව පැත්තට ගියා. මම ඌ එක්ක හිනා වුණත් ඌ ඒක ගණන් ගන්නේ නැතුව ඇඟේ වහලා හිටපු මැස්සෙක් එලෙව්ව්වා. ඊට පස්සෙ…

Colombo, end of the War, Featured Articles, Features

බොරු නින්දෙන් අවදි නොවෙමුද?

Photo by – jds.org එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක…

සිංහල, Colombo, Life quips, Poems

අම්මේ, අදත් හිම වැටුනා

නොකියාම රෑ පුරා ඝන සැරේටම අම්මේ, අදත් හිම වැටී තිබුණා හීතලෙන් හීතල ඇවිත් ජිනීවා විලත් ගිල ගත්තා. මා ඉන්නේ ජිනීවා යැයි කී දවසක ඔය දහස්විල් රටනේද හිච්චි, ඇසූ සැටි මතකයට ආවා. මොන්ට්…

Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

‘එක් ලංකාවක් මිස ඒකීය ලංකාවක් අතීතයේදීවත් තිබුණේ නෑ’

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

ජාතික සංහිඳියාව දැන් ශෘංගාරයෙන්

– Photo courtesy : sundaytimes.lk විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය. ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ….

Colombo, end of the War, Featured Articles, Features

ජනපති මහින්දගේ යාපනය සංචාරය සහ බත්මුල්වල බෝම්බ සෙවීම

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යාපනය සංචාරය නිමිත්තෙන් පෙරේදා (6) එහි දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබූ බව වාර්තා වේ. යාපනයේ හින්දු විද්‍යාලයේ ඉදි කෙරුණු පිහිනුම් තටාකය විවෘත්ත කිරිම සඳහා ජනාධිපතිතුමා පැමිණීමට නියමිතව තිබූ බැවින් ඊට…