![](https://www.vikalpa.org/wp-content/uploads/2020/10/unnamed-4-270x220.jpg)
නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ අනාරක්ෂිත නිරෝධානය හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වාට හා හමුදා නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !
IMAGE: Pradeep Pathirana කටුනායක නිදහස් වෙළඳ කලාපය (FTZ) ආශ්‍රිතව සේවය කරන සේවක සේවිකාවන් අනාරක්ෂිත ලෙස නිරෝධායන ක්‍රියාවලිය වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත HRCSL) පසුගිය ඔක්තෝම්බර් 16 වනදා පැමිණිල්ලක්…