සිංහල, Colombo, Gender, Life quips, Media

‘කලුමාලි’ | මධ්‍යම පාන්තික නිහඬ හිංසනයට එරෙහි වීමක් ලෙස

[Photo Credit – Pasan Ranaweera] රුවන්ති චිකේරාගේ ‘මම රගන මව’ පසුගිය මැයි මාසයේ එක දිනෙක ලයනල් වෙන්ටඩ් රගහලේදී නැරඹීමි. එය තවත් එක නාට්‍යක් නොව,වෙනස් ආකාරයේ ඉදිරිපත් කිරීමක් බව වැටහී ගියේ නාට්‍යය ආරම්භ…

සිංහල, Colombo, Democracy, Governance

මහාවංශයේ එක් පරිච්ඡේදයක්

නාමල් කුමරා ක‍්‍රීඩාගාරයට බට මහා ජන ගංඟාවේ කොක්සන් මැද බෝල කෙලිය ආරම්භ විය. මෙවන් වූ ජන ගංගාවක් ක‍්‍රීඩා පිටියට රොක් වූයේ අනෙකක් නිසා නොව මහා රජාණන්ගේ පුත් කුමරුවන් තිදෙනා ද මෙම බෝල…

සිංහල, Colombo, Democracy, Governance

පොලීසිය චිත‍්‍ර අඳියි

කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අළුත්ම වැඩකට අත ගැසීමට යයි. එනම් සොරාගේ රුව ඇඳීමටයි. සොරා සම්බන්ධයෙන් සාක්ෂි දී ඇත්තේ පාසැල් සිසුන් පිරිසක් වන අතර, ඒ අනුව යමින් පොලීසියේ චිත‍්‍ර ශිල්පියෙක්…

Colombo, Featured Articles, Features

සුදු වෑන් වලින් ගෙන ගොස් දේශපාලන විද්‍යාව කියා දීම

සුදු වෑන් වලින් ඉස්සුවාට පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මෑතක් වන තුරු කිසිවෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැත. බොහෝ අය සිතුවේ සුදු වෑන් වලින් ඉස්සුවාට පසු ඒ අය වාෂ්ප වෙනවා කියාය. මෑතකදි පෙරටුගාමී…

Colombo, Featured Articles, Features

නාගරික සෞන්දර්යය බස් එකේ යන ගමන් නැරඹීම

මනහර ‛වෝටර්ස් එජ්’ දර්ශනයට බාධා කළා වූ අහිංසකාරාමයේ ඡායාවක්වත් දියවන්නාවේ නැත. එබැවින් අද දියවන්නාව කොටි නොමැති ලංකාව මෙන් සෞන්දර්යයයෙන් ආඪ්‍යය. හංස බෝට්ටු වලින් සහ රුවල් ඔරු වලින් පිරි ජලතටාකය, සිනා කෙලි කවට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

ආණ්ඩුවට ලිබියානු, සිරියානු නරක හීන පේන එකක් නැහැ.

මේ කතාව කතරගම ඉඳලා ලුණුගම්වෙහෙර දක්වා තියෙන පාර ගැන. ළඟදි දවසක මේ පාර පළල් කරන්න හැදුවා. දැන් ඔබ හිතයි මම මේ කියන්න යන්නෙ ලංකාවේ සංවර්ධනය ගැන කියලා. නැහැ එහෙම එකක් නෙමෙයි. එහෙනම්…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips, Peace and reconciliation

බල්ලෙක් ඔබ අමතයි

Photo by –jds.org හුඟකාලෙකින් බල්ලා එක්ක කතා කරන්නට බැරිවුණු හින්දා මම බලු කූඩුව පැත්තට ගියා. මම ඌ එක්ක හිනා වුණත් ඌ ඒක ගණන් ගන්නේ නැතුව ඇඟේ වහලා හිටපු මැස්සෙක් එලෙව්ව්වා. ඊට පස්සෙ…

සිංහල, Colombo, Democracy, Governance, Media

කලාවක් නැති රටකට නෙළුම් පොකුණක් මොකටද?

[Pic by – Dhammika Heenpella / Images of Sri Lanka] ‛දැන් දැන් වේදිකාවට වසන්තය උදාවෙමින් තිබෙයි’ මෙසේ කීවේ පසුගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කළ නිළධාරියෙකි. එසේ කීවාට වේදිකාවට වසන්තය නම් උදා…

Colombo, Featured Articles, Features

සිසිර සේනාරත්න, ජාතික රූපවාහිණිය සහ ජීවත්වන මිනිසුන් ඝාතනය කිරීම

ජාතික රූපවාහිනියට අනුව ප්‍රවීන ගායන ශිල්පියෙකු වූ සිසිර සේනාරත්න පසුගිය දිනෙක මිය ගියේය. ජාතික රූපවාහිනිය විසින් මෙම පුවත ඉදිරිපත් කළේ සිසිර සේනාරත්නගේ කලා ජීවිතය අලලා වාර්තා වැඩසටහනක් ද ඉදිරිපත් කරමිනි. මෙය ලංකාවේ…

Colombo, Featured Articles, Features

ඇට්ලස් යෝධයාගේ කතාව

දෙවියන් සමග පැවති සටනින් පැරදීම හේතුකොට ගෙන ඇට්ලස් යෝධයාට ලෝකය සිය උරහිසේ තබා ගැනීමට සිදු විය. ඉතින් එදා සිට අද දක්වා ලෝකයේ බර දරා සිටින්නේ මේ ඇට්ලස් යෝධයාය. ඇතැම් විට භූමිකම්පා ආදිය…

සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ලාංකීය හොරකමේ මෑත කාලීන ප්‍රවණතා

“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා. සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ…

Colombo, Featured Articles, Features

සාමාන්‍ය ජනයෙක් වීමේ පාපය

‛‛පිට්ටනියේ කෙලවරට වන්නට සකසා ඇති වේදිකාවේ තරුණ ගැටව් කිහිපදෙනෙක්ගෙන් සමන්විත වූ සංගීත කණ්ඩායම කෑගසමින් සිංදු කියන්නට පටන් ගත්තේය.වෙනදාට සංගීත සංදර්ශනයක් තිබෙන්නේ අවුරුදු කාලයටය.අවාරේ තියෙන මේ සංගීත ප්‍රසංගය මොකක්දැයි බලන්නට වටින් පිටින් සෙනඟ…