Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

දෝශාභියෝගයට පසුවදනක්

[Photo Credit:AFP] අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාලක සන්ධානයේ දෝශාභියෝගය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හතයි හතරේ අනුපාතය අනුව තින්දු වීම හුදෙක් කාලය පිළිබඳ ප‍්‍රශ්ණයක් පමණි.ශ‍්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම භ්‍රමණය වන්නේ හුදෙක් සංඛ්‍යාත්මක බහුතරයේ…

සිංහල, Colombo, Constitutional Reform, Democracy, Governance, Human Rights, Peace and Conflict, Politics and Governance

අධිකරණයට එරෙහි මායිනී දඩයමේ අනියමාර්ථ කේවට්ටයෝ

[Photo Credit:http://www.shafaqna.com] අධිකරණය තරම් ස්වාධීන විය යුතු යැයි විශ්වාස කෙරෙන වෙන කිසි ආයතනයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නැත. ඒ නිසාම, සියළු ආකාරයේ බලපෑම්වලින් නිදහස්ව කටයුතු කිරීමේ වාතාවරණයක් අධිකරණය සම්බන්ධයෙන් ස්ථාපිත කිරීමට හැම පියවරක්ම ගනු…

end of the War, Featured Articles, Features, Puttalam

වළදැමු මනුෂ්‍යත්වය

[Photo Credit: www.nowpublic.com] ශ‍්‍රී ලංකාව අතීතයේ සිටම මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. විවිධ අවස්ථාවන්හි සිදුවු විදේශිය අක‍්‍රමණයන් නිසාම ක‍්‍රමක් ක‍්‍රමයෙන් මිනිස්කම ලංකීය සමාජයෙන් තුරන්ව ගිය ද, නගරයන්හි කෙසේ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Puttalam

මුල්ලිවෛයිකාල් ක‍්‍රමය වැලිකඩට පැමිණීම

2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත්…

Colombo, Featured Articles, Features, Politics and Governance

තාමත් අපේ පුත්තු මහ පාරේ

[Photo Credit:www.dailymirror.lk] පහුගිය සතිඅන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තිබුණේ ලංකාවෙන් යවන්න හදන චන්ද්‍රිකාව ගැනයි. මට මේක දැකල හිතා ගන්න බැරි උනේ, මේ ගැන සංතෝෂ වෙන්නද, දුක් වෙන්නද, කියලයි. ඒ මොකද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වැලිකඩ ඝාතනය ගැන ‘වෙනස්‘ කියවීමක්[Video]

වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය පසුගිය 09 වනදා සිරකරැවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි…

Colombo, end of the War, Featured Articles, Features

යුද්ධය බොරැල්ලට පැමිණීම නොහොත් නීමොලාර් ජිවමානවීම

[Photo Credit:www.upge.wn.com] භයංකාරත්වයෙන් රටම බියගැන්වීමට සමත් රජයකට එරෙහිව මැෂින් තුවක්කු දෙක තුනක් ඇතිව චන්ඩින් සේ අභියෝග කරන වැලිකඩ බන්ධනාගාර වහළ මත නැගුනු රුදවියන් සහ සිරකරුවන්ගේ ජායාරූප අපට කියන්නේ කුමක් ද? එම අභියෝගයට…

Colombo, Featured Articles, Features

කැකිල්ලේ දෝෂාභියෝගය

[Photo Credit:www.sundaytimes.lk] අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් යමෙකු පෙනී සිටින මුත්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට එරෙහි නොවීම, පරස්පරයක් මතුනොකරන, එකිනෙකින් ස්වාධීන ආස්ථාන දෙකක් විය හැකි ද? මේ පැනයට, ‘ඔව්‘ සහ ‘නැත’ යනුවෙන් පිළිතුරු දෙකක් තිබේ….

Anuradhapura, සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වීරයන්ගේ මාසය

නොවැම්බර් මාසය ලෝකයේ සෑම කතෝලිකයෙක්ටම සුවිශේෂි මාසයකි. ඒ ඔවුන් මෙම මාසය මළවුවන් වෙනුවෙන් වෙන් කර ඇති නිසාය. ඒ වගේම මේ මාසය ලංකාවේ දේශපානයටද සුවිශේෂි මාසයකි. ඒ රෝහණ විජේවීර ප‍්‍රමුඛ ඉල් මහ විරුවන්…

Colombo, Featured Articles, Features

පිං බිම

සමූල ඝාතන ඇඟට නොදැනෙන සමාජ පුරුද්දක් වූ විට ඝාතකයින්ට එය විනෝදාංශයක් වූ විට බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය යට කළ හැක්කක් නොමැත. ගහක පතක් නොසිඳන්නැයි උගන්වන බුදු දහම මේ රටෙහි මුල් බැස ඇත්තේ වෙන…

සිංහල, Colombo, Democracy, Life quips, Peace and reconciliation

ථෙරපුත්තාභය සංකීර්ණය

පසුගිය වසරේ වස් කාලයෙහි අපේ පන්සලේ වැඩ වසන්නට ඇමෙරිකාවේ සිට එක් උගත් වයෝවෘද්ධ හාමුදුරුවන් වහන්සේ නමක් වැඩියහ. මේ හාමුදුරුවන් වඩාත් ප‍්‍රකටව සිටියේ විචිත‍්‍ර ධර්මකථිකයෙකු ලෙසය. ඒ දිනවල මගේ අසල්වාසී සිංහල මිතුරෙකුගේ ගෙදර…

Featured Articles, Features, Kilinochchi

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් අපොහොසත් වූනා.!

එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල වකවානුව තුළදී සිවිල් ජනතාව බේරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අන්දමේ මැදිහත් වීමක් නොවීම ගැන බරපතල ලෙස වගකිව යුතු බව හෙළි දරව් වී තිබෙන…