මැරුනාලු ගෝපි, මැරුවාලු ගෝපි
මිනිහෙක් මැරෙන කං බලා සිට ලියන්නට තටමන කවියකැයි නො සිතන්න සොහොයුර – උපමා රූපක අලංකාරික ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි නොසිතන්න සොහොයුර – උපදුනොත් මැරෙනවා සත්‍යකි ලොව දහම කියා කරබාගෙන ඉන්නටත්…
මිනිහෙක් මැරෙන කං බලා සිට ලියන්නට තටමන කවියකැයි නො සිතන්න සොහොයුර – උපමා රූපක අලංකාරික ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි නොසිතන්න සොහොයුර – උපදුනොත් මැරෙනවා සත්‍යකි ලොව දහම කියා කරබාගෙන ඉන්නටත්…
අද ආණ්ඩුවේ සිටින, යටිගිරියෙන් කෑගහන බොහෝ දේශපාලඥයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට හතුරු දේශපාලනයක් තුළ පන්නරය ලැබූවන් බව, ඒ දෙස විමසිල්ලෙන් බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත. ඊට හේතුව, එවැනි දේශපාලඥයන්ට වගකීම් දෙකක්…
1989 පෙබරවාරි 27 වැනි දා අප අතරින් වියෝ වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ 25 වැනි මරණ සංවත්සරය මේ සතියට යෙදෙයි. දීප්තිමත් නීතිඥයෙකු, චතුර කථිකයෙකු සහ ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු එදා අපට අහිමි…
ගැටුම් නිරාකරණය පිළිබඳ දකුණු අප‍්‍රිකානු නිදර්ශනය ගැන මේ දිනවල බෙහෙවින් කතාබහ වෙයි. ඒ සඳහා වන උපදෙස් ද එම රටින් අපේක්ෂා කෙරේ. මේ නිසා, වනාතමුල්ලේ දැනට සිදුවෙමින් පවතින දේවල් සමග දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදී…
ලසන්ත වික්‍රමතුංග ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත වරක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වාර්තා වි තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකයට තුඩු දී ඇති එක් පාර්ශවයක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඒ පිළිබදව කරන ලදැයි කියන…
වනාතමුල්ලේ පදිංචි සුනිල් මහතාට ගෝඨාභය රාජපක්ෂ තම චණ්ඩිකම පෙන්නා ඇත. ඒ මීට දින කිහිපයකට ප්‍රථමය. ඉන් පසු ඔහු පැහැරගෙන යළි නිදහස් කොට ඇත්තේ හටගත් මහජන කෝලාහලය නිසාය. සුනිල් මහතා පැහැරගත්තේ කවුරුන්දැයි, මේල්…
Image: Vikalpa file මෑතක දී, කොළඹ උපාධි අපේක්ෂකයන්ගෙන් එක්තරා ආකාරයක හරස්කඩක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි විය. ඒ දක්වා ඔවුන් ලැබ තිබූ පාසල් අධ්‍යාපනය ගැන ඔවුන් සිතන්නේ කුමක් දැ යි…
හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…
මේ මොහොතේ දේශපාලන විශ්ලේෂණ බොහොමයක් කෙරෙන්නේ, ලබන මාර්තුවේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාරය ගැනයි. ජිනීවා සැසිවාරය සම්බන්ධයෙන් ප‍්‍රධාන ක‍්‍රියාමාර්ග දෙකක් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වන බව…
[Cartoon Credit: dailymirror]
නිසියාකාරයෙන් වැඩ නොකරන යමක් අළුත්වැඩියා කිරීමට නිසියාකර පියවර ගත යුතු නම්, ප‍්‍රශ්නයේ ස්වභාවය නිසියාකාරව තේරුම්ගත යුතුව තිබේ. පැහැදිළිවම, රෝග විනිශ්චය වැරදි නම්, දෙන ප‍්‍රතිකාරය සාර්ථක වීමට ඉඩක් නැත. සුදුසු විසඳුමක් සොයා ගැනීමට…
මීට වසර දෙකකට පමණ පෙර ධිවර විරෝධතාවයට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනී ප්‍රනාන්දු ඇතුල් ධීවර කාර්මිකයා ඇතුලු සහෝදර කම්කරැවන් සැමරීමේ වැඩසටහනට සහ සාමකාමී විරෝධතාවයට පොලීසිය විසින් ඉතාමත් සැළසුම් සහගතව කම්බි…
Image Credit:wikipedia
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කැරෙන වාද විවාද සහ යෝජනා පසු පස ඉන්නේ විදේශ ගත දෙමළ ප්‍රජාව යැයි ආන්ඩුව කියයි. රාජ පාක්ෂික ජනමාධ්‍ය එම පිරිස් හදුන්වන්නේ කොටි සංවිධනයේ ඉතිරි වූ…
මිනිහා නොමිනිහා දැන ගත යුතු, විශේෂ දවසක් ලබන මාර්තු මස විසි නව වෙනිදා උදා වන්නට නියමිත ය. එදින මිනිහාට නොමිනිහා හඳුනා ගන්නට බැරි වුණොත්, එසේ බැරි වූ, හැම මිනිහාට ම/ගැහැණියට ම හා…
ආත්මාර්ථය පැමිණ කරවටම යටකර හිස මුදුනටම පැමිණි කල විප්ලවාදියෙකුට හැකි වේ නිහඬ වීමට නිහඬ බවෙහි ගිලෙමින් මළ මිණියක් ලෙස තමා කළ දේ හෘද සාක්ෂියකින් තොරව විවරණයකට නොපැමිණ නිහඬව මිය යා හැකිද අවිචාරවත්…
Image: Vikalpa File යුද්ධයේ අවසන් අදියරේදී එක සිවිල් වැසියෙකුවත් මියගියේ නැතැ යි යන මහා බොරුවෙන් පටන්ගෙන, විදේශීය අතපෙවීම් නැති ‘දේශීය’ පරීක්ෂණ මාර්ගයෙන් පූර්ණ සත්‍ය නිරාවරණය කරගනිමි යි සපථ කොට පත්කරගත් එල්.එල්.ආර්.සී. (උගත්…