Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පිල්ලේට එරෙහිව විරෝධය නතරකරන්නැයි රාවණා බලය ඉදිරියේ පොලීසිය වැදවැටෙයි.[Photos]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය නිළ සංචාරයක් සදහා ඊයේ(25) ලංකාවට පැමිණියේ ය. ඇය ලංකාවට ඒමට ප්‍රථම සිට රාවණා බලය වැනි අන්තවාදී සංවිධාන ඇයගේ සංචාරයට විරැද්ධව විවිධ ප්‍රකාශ…