Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

..නෑ නෑ..එයා ‘බබෙක්’, පිස්තෝලයක් නොවේ ‘ඒක සෙල්ලම් පිස්තෝලයක්’ මහින්දගෙන් පසු යළි තහවරු වූ හැටි..

‘මේක රජතුමා හදපු නගරෙ, තොපි එනවද මානව හිමිකම් කරන්න, උඹේ අම්මට……….. මම ප්‍රා යකෝ…..’ මේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා අතින් අභිනවයෙන් පිදුම් ලැබූ බෙලිඅත්ත ශ්‍රීලනිප ආසන සංවිධායක එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ තර්ජනාත්මක…