Anuradhapura, Development, Environment, Featured Articles, Politics and Governance

වනඇමති, වනනිළධාරීන්, හවුලේ විල්පත්තුව උලාකයි

වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා ගේ අනුදැනුම යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස්. වේරගම මහතා ගේ මගපෙන්වීමට අනුව තන්තිරිමලේ වනජීවී අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක සාලිය බණ්ඩාර…