‛‛ආණ්ඩුවත් රකියි – මරුවො, නීතියෙනුත් රැකෙයි – මරුවො’’ මාධ්‍යවේදින් ඝාතනයට, අතුරුදහන් කිරීම්වලට විරුද්ධව කොළඹදී උද්ඝෝෂණයක්
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර පසුගිය ජනවාරි 8 වනදාට වසර දෙකක් ගත වීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර ජනවාරි 6වනදාට වසර දෙකක් ගතවීමත් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්…