Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

මොහොමඩ් ඉර්ෂාඩ් ගේ කතාව සහ රාජපක්ෂ රෙජීමයේ මුග්ධ ප්‍රචණ්ඩත්වය

‘‘2010 ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…ඒකේ…