සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Media

විජිත හේරත් ඇතුලු පිරිස අත්අඩංගුවට – මාධ්‍යවේදීන් ද තුවාල ලබයි.

ඊයේ(12) ගාල්ලේ පැවති උද්ඝෝෂනයේදී අත්අඩංගුවට පත් ප්‍රජාතන්ත්‍රාදී ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී විජිත හේරත් ඇතුලු පිරිස ලබන 16වනදා දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්,…