Colombo, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance, Poverty

ආර්ථිකය: හොම්බෙන් යාමක්ද නැත්නම් ආරක්ෂිත ඉවුරක් කරා යාත‍්‍රා කිරීමක්ද?

Image by:www.theindependent.lk රටේ ආර්ථිකයට සම්බන්ධව පසුගිය දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්ති වාර්තා දෙකක් නිසා මෙය ලිවීමට යෙදුණි. එකක් වන්නේ, ලංකා ආණ්ඩුව ඉල්ලා සිටි ණයක් ගැන සාකච්ඡා කිරීම සඳහා ලංකාවේ සංචාරයක යෙදුණු…