Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

‘බිහිසුණු ජනවාරියට යුක්තිය තවමත් ප්‍රමාදයි!‘

මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්, මාධ්‍යෙස්වකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්…..

සතාසිවම් ශිවශන්මුගමුර්ත(සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02
ඩී. එන්. එස් පතිරණ(මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24
ආනන්ද නවරත්න(ලේඛක) – 1989 ජනවාරි 25
ලක්ෂ්මන් පෙරේරා(නාට්‍ය නිශ්පාදක) – 1990 ජනවාරි 27
සුබ්‍රමනියම් සූගීර්දරාජන්(මාධ්‍යවේදී) – 2006 ජනවාරි 24
ලසන්ත වික්‍රමතුංග(කර්තෘ/මාධ්‍යවේදී) 2009 ජනවාරි 08
ප්‍රගීත් එක්නැළිගොඩ(මාධ්‍යවේදී) – අතුරුදහන් කර ඇත – 2011 ජනවාරි 24

උපාලි ගමගේ (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකි, ‛වෙඩි හඬ’ සඟරාවේ සංස්කාරක – 1990 ජනවාරි
සත්‍යපාල වන්නිගම(ලේඛක) – පැහැරගත් දිනය 1987 නොවැම්බර් 18 – ඝාතනය වූ දිනය 1988 ජනවාරි අග

මාධ්‍ය අයතනවලට ප්‍රහාර එල්ල කිරීම

සිරිස රූපවාහිණී ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම – 2009 ජනවාරි 06

ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණී තැබීම – 2011 ජනවාරි 31

මාධ්‍ය මර්දනය කළ අපරාධකරුවන් හෙළි කරනවා යැයි කියමින් බලයට පැමිණි යහපාලන ආණඩුවේ වගකීම බලපෑම්වලට යට නොවී ඉතාමත් ඉක්මනින් අපරාධකරුවන් හෙළි කර යුක්තිය ඉෂ්ඨ කිරීම යි. ප්‍රමාදය ‘යහපාලනයට‘ එතරම් ගුණ නොවන බවත් මතක් කරමු.

12417808_10153852936759806_325617808752327227_n