සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවමත් අතුරැදහන්කරනකොට….

”තම සැමියා පැහැරගෙන ගිය ආකාරය පොලිස් නිලධාරින් පවා දුටු නමුත් පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවයි, කැලුම් නිශාන්තගේ බිරිඳ ඉරේෂා නිල්මිණි කියා සිටියා ය.

“පොලීසිය දැක්ක මේ වෑන් එක යනවා. ඒගොල්ලන්ට වෙඩි තියල හරි අල්ලන්න තිබුනනේ? දැන් අපි වගේ මනුස්සයෙක් ගියා නම් ඒගොල්ල අල්ල ගන්නවනේ?,” ඇය ප්‍රශ්න කරයි.

අතුරුදහන්ව සිටින ගයාන් ප්‍රියන්තගේ බිරිඳ දුලාරි සිල්වා පවසන්නේ තම සැමියා පැහැරගෙන ගිය පිරිස අතර හමුදා සෙබළුන්ද සිටි බවයි.

“මට තුවක්කු පෙන්නලා මහත්තය ඇදගෙන ගියා හමුදාවේ අයත් හතර දෙනෙක් ආව. ඒගොල්ල ගේ වටකරගෙන හිටියේ,” ඇය පැවසීය.” මේ සටහන උපුටා ගනු ලැබූවේ බීබීසී සංදේශය අද පළවූ වාර්තාවක් ඇසුරිනි.

පහත පළ වන්නේ, උතුරේදී අතුරැදහන්කරන ලද තම පුතා පිළිබදව මවක් තමන්ගේ වේදනාව පවසන අයුරැත් මෙන්ම ලංකාවේ අතුරැදහන්කිරීම් මෙන්ම ඝාතනය කිරීමි සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද වීඩියෝ සටහන් ය.

[youtube]http://www.youtube.com/watch?v=x2pWEwERkOQ[/youtube]

[youtube]http://www.youtube.com/watch?v=9IBusIOEszw[/youtube]

[youtube]http://www.youtube.com/watch?v=Hkrv-reR0Zk[/youtube]

@VIKALPA