Image : Vikalpa File | September 2013

උතුරැ පළාත් සභා මැතිවරණය සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව, උතුරැ පළාත් සභාවේ, මහ ඇමති අපේක්ෂක(ටීඑන්ඒ) සී. වී. විග්නේෂ්වරන් මහතා විකල්ප සමග විශේෂ සාකව්ඡාකට එක්විය. එම සාකච්ඡාවේදී ඔහු 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩම් හා පොළිස් බලතල පිළිබදවත් දෙමළ ජනයාගේ දේශපාලන ගැටලුවට අදාල තත්ත්වයන් ගැනත් අදහස් ඉදිරිපත් කළේ ය. එහි දී විශේෂයෙන් ‘දැන් අපිව විශ්වාස කරන ලෙසත්, විශේෂයෙන් අපි මේ සියලු දේ කරන්නේ ලංකාව බෙදන්න නොවන බවත්‘ ප්‍රකාශ කළේය.

සිංහල භාෂාවෙන් සිදු කළ එම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.