චෙම්මනී අස්ථි සාක්ෂි සහ දකුණේ මළගිය හෘද සාක්ෂිය
iMage: Kumanan Kanna / FB උතුරේ පස් තට්ටු අතරින් යළි යළිත් මතු වන්නේ හුදු මිනිස් අස්ථි කැබලි පමණක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ මේ පොළොව යට සඟවා තැබීමට උත්සාහ කළ සාහසික අපරාධමය…
iMage: Kumanan Kanna / FB උතුරේ පස් තට්ටු අතරින් යළි යළිත් මතු වන්නේ හුදු මිනිස් අස්ථි කැබලි පමණක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ මේ පොළොව යට සඟවා තැබීමට උත්සාහ කළ සාහසික අපරාධමය…
iMage:Kanapathipillei Kumanan යාපනය අර්ධද්වීපයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයෙන්(පෙබරවාරි 10 වැනිදා) වාර්තා වූ 17 හැවිරිදි ත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ට ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සංවාදය නැවතත් ලෙයින් සලකුණු කර තිබේ….
ගෝලීය සහ දේශීය වශයෙන් ස්ත්‍රීත්වයේ අභිමානය හා ජයග්‍රහණ උත්කර්ෂයට නැංවෙන මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් මධ්‍යයේ, උතුරු-නැගෙනහිර මහමඟ දින 3300+කට අධික කාලයක් පුරා තම අතුරුදහන් වූ දරුවන් උදෙසා යුක්තිය ඉල්ලා සිටින මව්වරුන්ගේ…
iMage: TG යාපනයේ අල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේදී, පසුගිය පෙබරවාරි 10වනදා, පොලිස් වෙඩි පහරින් 17 හැවිරිදි දෙමළ තරුණයෙකු මියයාම හුදෙක් මාර්ග බාධකයක සිදු වූ අත්වැරැද්දක් නොවේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, මාරාන්තික වෙඩි උණ්ඩය ඔහුගේ…
ආගමික සිහි කිරීම හා සමාජ යතාර්තය අතර වෙනස බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිකරන ඇසළ පොහොය දිනය ඊයේ ට(10) යෙදී තිබිණි. බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප්‍රථමවරට පස්වග මහණුන් වෙනුවෙන් ධම්සක් පැවතුම් සූත්‍ර…
iMage: Sakuna M Gamage චෙම්මනි සමූහ මිනීවළ නැවත වරක් අනාවරණය වීමත් සමඟ, ශ්‍රී ලංකාව වේදනාකාරී සත්‍යයන්ට මුහුණ දීම සහ අමතක කරදැමීමෙන් සැනසීමට පත්වීම අතර තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටී. “කනේරු මල් ගහ පාමුල…
iMage: Kumanan k/ Twitter [යාපනයේ, චෙම්මනී සමූහ මිනී වළේ කැණීම් කටයුතුවල දෙවන අදියරේ 6 වන දිනය වන විට, ළමුන් කිහිප දෙනක් ඇතුළුව මළ සිරුරු 33 ක් මතුකර ගත් අතර, එහිදී හමු වූ…
1981 මැයි 31- ජූනි 01 වන දින යාපනය මහජන පුස්තකාලය, හෙවත් දෙමළ ජනයාගේ ‘බුද්ධිමය පූජා භූමිය’ ආණ්ඩු හිතවාදී, වර්ගවාදී සිංහල මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කර වසර 44ක් ගෙවෙමින් තිබේ. මෙය…
iMage: Vikalpa | 14 July 2018 | Jaffna OMP යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පසුගිය සති අන්තයෙහි යාපනයෙහි සහ කිලිනොච්චියෙහි මූලික අදහස් විමසීමේ සැසිවාර දෙකක් පැවැත්වීය. මෙම සැසිවාර දෙක ම…
අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව හා මරුනත්කෙනි ප්‍රා.ලේ කොට්ඨාශ ආවරණය වන පරිදි 14වනදා යාපනය…
Image by: Vikalpa @2017SS සිකුරාදා කොළඹ, කොටුවෙන් පිටත් වූ හවස හතරේ දුම්රියේ වවුනියාව වෙත පැමිණි ගමනේදී, සුබ්‍රමානියම් සිවකමි ගේ, ‘අලුයම් සිහින‘ කියවා ඉවර කර, දුම්රිය කවුළුවෙන් නෙත් යොමා අහස දෙස බැලු මා…
“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…
එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන් ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් ඝාතන සැළැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු…
පසුගිය දිනක මා පිරිමියකුගේ අශිෂ්ඨ බලහත්කාර ආශාවෙි වස්තුබීජයක් විනි. ඒ 138 බසයේ මගි තෙරපුම වාසිදායක තත්වයක් කරගත් පිරිමියකු තමාගේ අශිෂ්ඨ ආශාව සන්තර්පණය කරගැනීම සඳහා මාගේ දැඩි විරෝධය ද නොතකා මා ලිංගික භාණ්ඩයක්…
පොලිසියට සහ ඇතැම් ජනමාධ්‍යවලට අනුව ආවා යනු අවුරුදු 25ට අඩු තරුණයන් පිරිසකගෙන් සමන්විත මැර කල්ලියකි. එකා දෙන්නා එකතු වී ගමේ බෝක්කු උඩ රස්සා නැති නිසා රස්තියාදු ගැසූ කොල්ලන් කුරුට්ටන් දහ දොළොස් දෙනෙක්…
Image courtesy: tamilwin පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ නඩරාජා ගජන් සහ විජයකුමාර් සුලක්ෂන් සිසුන් දෙදෙනා වෙනුවෙන් හෙට(24) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය…
ශ්රී ලංකාවෙි පැවැති සිවිල් යුද්ධය දෙමළ කොටි නායකත්වය, හමුදාව විසින් මරා දැමිමෙන් අනතුරුව 2009 දී අවසන් විය. එදා මෙදා තුර පැවති සහ පවතින ශ‍්‍රී ලංකා ආණ්ඩු, සාමය ගොඩනැංවීම සඳහා ප‍්‍රයත්නයන් සමුදායක් ගත්…