කවුද? ‘ආවා’ | පොලිස්පති පූජිතගෙන් අහමු!
පොලිසියට සහ ඇතැම් ජනමාධ්‍යවලට අනුව ආවා යනු අවුරුදු 25ට අඩු තරුණයන් පිරිසකගෙන් සමන්විත මැර කල්ලියකි. එකා දෙන්නා එකතු වී ගමේ බෝක්කු උඩ රස්සා නැති නිසා රස්තියාදු ගැසූ කොල්ලන් කුරුට්ටන් දහ දොළොස් දෙනෙක්…
පොලිසියට සහ ඇතැම් ජනමාධ්‍යවලට අනුව ආවා යනු අවුරුදු 25ට අඩු තරුණයන් පිරිසකගෙන් සමන්විත මැර කල්ලියකි. එකා දෙන්නා එකතු වී ගමේ බෝක්කු උඩ රස්සා නැති නිසා රස්තියාදු ගැසූ කොල්ලන් කුරුට්ටන් දහ දොළොස් දෙනෙක්…
Image courtesy: tamilwin පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ නඩරාජා ගජන් සහ විජයකුමාර් සුලක්ෂන් සිසුන් දෙදෙනා වෙනුවෙන් හෙට(24) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය…
ශ්රී ලංකාවෙි පැවැති සිවිල් යුද්ධය දෙමළ කොටි නායකත්වය, හමුදාව විසින් මරා දැමිමෙන් අනතුරුව 2009 දී අවසන් විය. එදා මෙදා තුර පැවති සහ පවතින ශ‍්‍රී ලංකා ආණ්ඩු, සාමය ගොඩනැංවීම සඳහා ප‍්‍රයත්නයන් සමුදායක් ගත්…
යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා…
Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…
Image Credit: www.tamilguardian.com By Marisa de Silva, Swasthika Arulingam and Ruki Fernando for WATCHDOG | මරීසා ද සිල්වා, ස්වස්තික අරුලිංගම් සහ රුකී ප‍්‍රනාන්දු විසිනි 2016 මාර්තු 30 දින යාපනයේ චාවාකච්චේරියේ දී මරා…
අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 35 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්රී…
යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි. එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර…
ශ්රී ලංකාවේ ජාතික ගැටලූව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත‍්‍රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කියති. මෛත‍්‍රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ…
‘‘එයා ඊයේ (බදාදා රාත්‍රී) 7ට මිදුලේ වැඩ කටයුතුවල නිරතව සිටියා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ලැබී ඇති නිසා ඥාතීන් කිහිප දෙනෙකු සමඟ එක්වී නිවසට ගල් හදාගෙන සිටියා. එවිට නිවස වටා විදුලි බුබුළුල දල්වා තිබුණා….
Image Credit: Twitter/ Charles Haviland @cfhaviland කොළඹ රජය දෙමළ වර්ග සංහාරය කරන අතරතුර කොළඹ රජයේ රෑපවාහිනී මෙන්න මෙහෙම ගීතයක් වාදනය කළහ. ”සැවොම එක්වෙමු – එක්ව නැගිටිමූ මහා බලයක් විහිදුවාලමූ අපේ රට හෙට…
Image : vikalpa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන්…
විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයකි. වන්නියේ කර්කශ තැන්නේ විරාජමාන, ජීවමාන රුවකටත් වඩා විශාල, කොන්ක‍්‍රිට් කට්ටියකින් තැනූ සෙබලෙකුගේ පිළිරුවකි. ඔහුගේ එක අතක ඒ.කේ.47 වර්ගයේ රයිපලයකි….
ශ්රී ලංකා ආණ්ඩුව 2009 දී ප්‍රකාශ කලේ එල්ටීටීඊ සංවිධානය සමග ඇති වී තිබූ යුද ගැටුම අවසන් බවයි. එසේ වුවත් පසුගිය සති කිහිපය තුළ කාන්තාවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත(Prevention of…
[මෙම වාර්තාවේ පළමු කොටස සදහා පිවිසෙන්න] —————————1. දේශපාලන සන්දර්භය——————————– සංහිඳියාව නොව, දණ්ඩමුක්තිය (දඬුවම් නොලබා වැරදි කිරීමට ඇති හැකියාව) සිවිල් යුද්ධය අවසන්ව පස් වසක්(05) ගෙවී ඇති අද ලංකාව පාලනය කරනු ලබන්නේ පවුල් වංශයක්…
Image Credit: @DushiYanthini දැරියට රැකවරණය දීමට ඥාතීන් පැමිණියේ නම් අධිකරණ නියෝගය මත ඔවුන් සමඟ යෑමට අනුමැතිය ලබා දෙන බවත්, අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් අනතුරුව ළමා නිවාසයකට යවා ඇති විබූෂිකා දැරිවිය භාර ගැනීමට…
Image Credit: jdslanka ක‍්‍රිස්තු පූර්ව 262 දී පමණ හටගත් ප‍්‍රකට කාලිංග යුද්ධය වූ කලී, ඉන්දියානු ඉතිහාසය තුළ මෙන්ම බෞද්ධ ඉතිහාසය තුළත්, අශෝක අධිරාජයා ගමන් ගත් පුද්ගල සංචාරයක තීරණාත්මක නිමේෂයකි. මෞර්ය වංශික අශෝක…