සමාජ මාධ්‍ය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම
සිදුවීමට අදාල හේතුව කුමක් වුවත්, පොළිස් නිළධාරියෙක් මහ මගදි මිනිසෙක්ට ඉතාමත් අමාණුෂික අන්දමකින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. (පහරදීම්වලදී මානුෂික අන්දමක් ඇති බව මින් ගම්‍ය නොවන බව සලකන්න) සමාජ…
සිදුවීමට අදාල හේතුව කුමක් වුවත්, පොළිස් නිළධාරියෙක් මහ මගදි මිනිසෙක්ට ඉතාමත් අමාණුෂික අන්දමකින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. (පහරදීම්වලදී මානුෂික අන්දමක් ඇති බව මින් ගම්‍ය නොවන බව සලකන්න) සමාජ…
iMage: Army.lk මෙම ලිපියේ මූලිකම අරමුණ, ගෝලීය වසංගත Covid-19 අවධියේ දී අපගේ හෘද සාක්ෂිය හැසිරෙන ආකාරය විචාරාත්මක ව විමසීමය. ලිපිය ලිවීමට මා අභිප්‍රේරණය කරන ලද ආසන්නතම සිදුවීම නම්, දීප්ති කුමාර ගුණරත්න විසින්…
Image Credit: www.tamilguardian.com By Marisa de Silva, Swasthika Arulingam and Ruki Fernando for WATCHDOG | මරීසා ද සිල්වා, ස්වස්තික අරුලිංගම් සහ රුකී ප‍්‍රනාන්දු විසිනි 2016 මාර්තු 30 දින යාපනයේ චාවාකච්චේරියේ දී මරා…
Images provided by WATCHDOG කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සටහන් කර ඇති දින(මාර්තු 8) සහ “අඳුරු මාර්තු මස” [1]ලෙස නම් කර ඇති මාර්තු මාසය තුල…
යාපනයේ සිටි දමිළ මාධ්‍යවේදියෙකු වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් මහතා 2007 වසරේ පෙබරවාරි මස 15 වන දින අතුරුදහන් වූයේය. හමුදා මුරපොල සහ කඳවුරු වල රඳවා සිටින බවට ලැබුණු ඇසින් දුටු සාක්ෂි තිබියදීත් අදටත් ඔහුගේ…
මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…
AP Photo/Eranga Jayawardena, via The Star • නඩුව තවමත් අවසානයක් නොවී 19 අවුරුද්දක් රිමාන්ඩ් භාරයේ සිටී. • 17 අවුරුද්දක් ඉහළ උසාවියේ තවත් නඩුවක් විභාග වෙයි. • තවත් අයෙකුට චෝදනා ගොනු කිරීමට 15…
යාපනය, පුන්ගුඩතිව් හී විත්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණයට ලක්කර මරා දැමීම දෙමළ සමාජයේ වසර ගණනාවක කැකෑරෙමින් තිබූ පීඩනය පිටාර ගැලූ එක් අවස්ථාවක් බවට සටහන් විය. එසේම එය දකුණේ බොහෝ සමාජ කොටස්වලටත් කාන්දු වූ…
බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අදට…
බැසිල් යන්නට ගියේ ය. ප්‍රභු පර්යන්තයෙන්ම ඔහුට යන්නට ඉඩ දී ඇත. තවදුරටත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් නොමැත. එයින් ආර්ථිකය සංවර්ධනය කරගත් අය නිරුපද්‍රිතව පිට වී ගොස් ය. ලේකම් ද පැදුරටත් හොරා නික්මී හමාරය.දැන්…
Image Credit: adaderana.lk ශී‍්‍ර ලංකාවට ගල් අඟුරු ගෙන්වීමේදී සිදුවූවා යැයි කියන දූෂණයක් නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 1507ක පාඩුවක් වූ බව විදුලිබල ඇමතිනිය පාර්ලිමේන්තුවේදී (23-10-2014) ප‍්‍රකාශ කළාය. ඒ ගල් අඟුරු…
Image Credit: Meepura අතුරැදහන්වූවන් වෙනුවෙන් වූ ජාතික දිනය හෙට(27) ට මෙවරත් සීදූව, රද්දොලුවේදී පැවැත්වීමට අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුව විසින් කටයුතු යොදා ඇත. හෙට එම වැඩසටහන පැවැත්වීමට තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින්…
සබරගමුව විශ්වවිද්‍යාලයේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 5 වහා ස්ථාපිත කරන ලෙසත්, අත්තනෝමතික පන්ති තහනම් 8 ඉවත් කරන ලෙසත්, විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක්…
පසුගිය 05 වනදා සබරගමුව සරසවියට ගොස් සිටි උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සබරගමුවේ සිසුන් විරෝධය දක්වන ලද්දේ මෙතෙක් ඉල්ලා සිටි කිසිදු සිසු ගැටලුවක් විසදීමට ඇමතිවරයා ඇතුලු බළධාරීන් ක්‍රියා නොකිරීම නිසා ය. මාස ගණනාවක් සිසු…
Image Credit:sajindevass.com “ජනමාධ්‍ය විසින් දැනටමත් වාර්තා කොට තිබෙන ආකාරයට, පසුගිය සැප්තැම්බර් 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් නිවුයෝක් නුවරදී මට නීතිවිරෝධී ලෙස පහර දුන් බව මම සනාථ කරමි,”(BBC) මෙසේ ප්රකාශ…
පසුගිය 26 වනදා යාපනය මාධ්‍යවේදීන් සදහා කොළඹදී සංවිධානය කර තිබූ ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා එමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් A9 මාර්ගයේ අතර මගදී ඔවුන් ගමන් ගත් වාහනයට පාලකයින්ගේ ‘නිළ මැරයින්‘ විසින් ගංජා දමා,…
බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසන බව අද දෙරණ වාර්තා කරයි. එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් දැක්වෙන්නේ…