Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

දරැවන් දූෂණයකළ මෘගයින් නිදහස් කර, නිරෝගී බව පැතීම

ජනාධිපති: 'අනාගත පරපුර නිරෝගිමත් පරපුරක් ලෙස ගොඩනැඟීමට නොහැකි වුවහොත් එය මුළු මහත් ජාතියටම සිදුකරන අසාධාරණයක්.'#NutritionforaHealthyLife — Mahinda Rajapaksa (@PresRajapaksa) July 28, 2014 යාපනයේ, කරෙයිනගර් හී, උරී නම් ගම්මානයේ වයස අවුරැදු 11ක දැරියක්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂලාට ඊයේ නිදි නැතිලු!

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ(24) කොළඹ, නව නගර ශාලාවේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත් වීය. විශාල ජනතාවක් සහභාගී වූ එම සම්මන්ත්‍රණය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉරා දමන…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ගහන හමුදාව සහ ‘තවන’ හමුදාව

පසුගිය ජූනි 12වනදා දර්ගා නගරයේ ඇති වූ තත්ත්වයෙන් පසු 15වනදා බොදුබල සේනාවට අලුත්ගම නගරයේ දී රැස්වීමක් පැවත්වීමට අවසර ලබා දීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවති. එසේම15නදා සහ 16වනදා…

Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Peace and reconciliation, Politics and Governance

විබූෂිකා ගැන පොලීසියේ බබා කතා

Image Credit: @DushiYanthini දැරියට රැකවරණය දීමට ඥාතීන් පැමිණියේ නම් අධිකරණ නියෝගය මත ඔවුන් සමඟ යෑමට අනුමැතිය ලබා දෙන බවත්, අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් අනතුරුව ළමා නිවාසයකට යවා ඇති විබූෂිකා දැරිවිය භාර ගැනීමට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications

බලහත්කාර SMS සුභපැතුම

මේ අවුරැද්දෙත්, ගිය අවුරැදුවල වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්(ඒකේ එහෙම තිබුණා.President Mahinda Rajapaksha කියලා) අදහස භාෂා තුනෙන්ම අලුත් අවුරැදු සුභපැතුම් කියලා SMS පණිවිඩයක් ඇවිල්ලා. නමුත් පසුගිය අවුරැදුවල වගේම හරියටම දැන ගන්න බෑ. ඒකේ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

කොඩිය සරමට ඇඳ අපරාධකිරීම

පොසොන් උදාවත් එක්කම දුමි සිල්වා උපාසක මහතා කොළොන්නාවට කළ එළි බැස්සේය. තවත් ඉතිං හැංගි හොරා පිංකං කරන්නේ මොකටද? එළි පිට වැඩ ටික ආයිත් පටන් ගන්ඩ බැරි කමක් නෑනෙ. මේ මෑතක් වන තුරුම,…

Colombo, Democracy, Features, Governance, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

”මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය | පුදු​වෛයි කෝ ? ”

Update | 07.36pm යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

‘ආණ්ඩුවේ උද්ඝෝෂණයක් තියනවා. ලේ වැගිරීමක් වෙන්න පුලුවන්..!‘

]‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. – ශ්‍රී ලංකා පොලීසිය[ “විදුලි බිල වැඩි කිරීමට…

Democracy, Features, Human Rights, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ ස්ටයිල් සංහිදියාව | ශ්‍රී ලංකාවේ නරුම යුධ-සංචාරක කර්මාන්තය

ටාගට් ට්‍රැවල් නම් සංචාරක ආයතනයක් විසින් දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කළ මුල්ලිවෛයිකාල්, පුදුකුඩි ඉර්ප්පු නන්දිකඩාල්,පුදුමාතලන් ඇතුලු ප්‍රදේශය පුරා සංචාරයේ යෙදීමට සංචාරක පැකේජයක් සම්බන්ධව දැන්වීමක් අන්තර්ජාලය තුළ පලකර තිබේ. දෙමළ ජනයාට එරෙහි…

Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

පොලීසිය, උතුරු ලංකාවෙන් ආ අතුරුදන්වූවන්ගේ පවුල් සාමාජිකයින් රඳවා තබා සාමකාමී උද්ඝෝෂණයත්, පෙත්සමත් ව‍ලකයි

වව්නියාව 2013 මාර්තු 05 2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ගෝෂණයට පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයින් සහ සිවිල් සංවි‍ධාන ක්‍රියාකාරීන් 600ක් දෙනා වව්නියාවේ…

Features, Human Rights, Jaffna, Peace and Conflict, Peace and reconciliation

‘‘ඒගොල්ලො එයාලව මැරුව’’ | රාණී ගේ කතාව

ලිපිනය සොයාගැනීම තරමක් අපහසු වූ අතර, මම පමා වී සිටිමි. ‘සමාවෙන්න’ මම කියමි. ඉක්බිති හදිසි සිතිවිල්ලකින් මිලට ගත් මල් පොකුර මම ඇයට දෙමි. එය පෙබරවාරියේ කිසිදු විශේෂත්වයක් නැති දවසකි. හිරු නොදිලෙන අතර…

Features, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Stories from the silent, War Crimes

නව යොවුන් දරුවෙකු ඝාතනය කිරීම | ‘ඡායාරූප භයංකර කතාවක් කියයි.‘

සටහනක් | ශ‍්‍රී ලංකාවේ යුධ ගැටුම පැවති සමයේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි(12) පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරනලද බවට සාක්ෂි ඇති බව දැක්වෙන ඡායාරුප ඉදිරිපත් කරමින්, නව වාර්තා…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Media and Communications, Peace and reconciliation, Reconciliation

උතුරේ මර්ධනය | තවත් මාධ්‍ය සේවකයෙකුට පොලුවලින් පහර දී පුවත්පත්ද යතුරැපැදියද ගිනි තබයි

උතුරේ ජනමාධ්‍යට දිගින් දිගටම සිදුවන තර්ජනයන්, පහරදීම් දිගින් දිගටම සිදුවන අතර එහි තවත් ම්ලේච්ඡ සිදුවීමක් යාපනයේ දී අද(07)උදෑසන සිදුවිය. තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්‍ය සේවකයෙකුට පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

අධිකරණයට පයින් ගසා කිරිබත් කෑම හෙවත් බිහිසුණු හෙට

ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී ඊයේ(11) සම්මත් කර ගත්තේ ය. ඒ, එය නීතිවිරෝධී යැයි කියමින් ලබා දුන් අධිකරණ තීන්දුවටත්, ඒ පිළිබදව රට තුළ ඇතිව තිබූ බුද්ධිමත් සහ විචාරශීලී සංවාදයන්ටත්…

end of the War, Featured Articles, Features, Jaffna

සිසුවියන් තිදෙනෙකුට සිතාසි නිකුත් කර තිබියදී, තවත් යාපන සරසවි සිසුවියක ගෙල මිරිකා මරා දමා ඇති බවට සැකයක්.

පසුගිය දෙසැම්බර් 14 දින, යාපනය සරසවි සිසුවියක චුන්නාකම්හි සිය නිවස තුළ ගෙල මිරිකා මරාදමා තිබී සොයාගත් බවත්, ඊට හේතුව තව ම අභිරහසක් බවත් යාපනයෙන් වාර්තා වේ. මේ අතර, යාපන පොලීසියට වහා ම…

Featured Articles, Features, Jaffna

ඔහු ඝාතනය කර වසර 12ක් ඉක්ම යයි. ඝාතකයින් තවමත් නිදැල්ලේ?

මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර පසුගිය ඔක්තෝබර් 19 වනදාට වසර 12ක් ඉක්ම වී ගියේ ය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම…

Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

මහින්ද, ඔබාමාට සුභපැතීම හෙවත් ඊනියා විරෝධයේ ආතල් එක

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් බැරක් ඔබාමා සිය ඡන්ද පදනම තවත් වැඩි කරගනිමින් නැවත වරක් ජනාධිපති ලෙස පත් විය. අද වන විට ඔබාමාට ලොව නන්දෙසින් සුබපැතුම් ගලාගෙන එන බව විදෙස් මාධ්‍ය මේ වන…