‘‘පුතාගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබුණේ නැහැ. පුතාව ගහලා තමයි මරලා තියෙන්නෙ. පුතාගේ මිනිය දැක්කාම අපිට ඒක තේරුණා. කකුල් දෙකම කඩලා තියෙන බව පෙණුනා.ගෙදර ඉන්න කොට කිසිම රෝගයක් තිබුණෙ නැහැ. අත්අඩංගුවට ගත්තාම පුතාට බරපතල ලෙස ප්රහාර එල්ල කරලා තියෙනවා. පපුව ප්රදේශයෙත්, පිටෙත් බරපතල තුවාල තිබුණා.(නිමලරෑබන්ගෙ අම්මා)‘‘
නිමලරෑබන් ඝාතනය කර වසර 4ක් ගෙවෙන මේ මොහොතේ ඔහු ගැන තබන සටහනක්. ඒ තවමත් ඉටු නොවනු යුක්තිය ගැන ‘යහපාලනයට‘ ත් මතක් කීරිමක් සමග….here

පහතින් දැක්වෙන්නේ නිමළරෑබන් ඝාතනය පිළිබද මංජුල වෙඩිවර්දනයන් ලියු කවියක්, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් ගායනය කලේය. මේ එම ගීතය යි.
