කිතුණු දෙවස්ථාන, හෝටල් අතුලු ස්ථාන කිහිපයක, ඊයේ(21) දින සිදු වූ පිපීරීම් හේතුවෙන් මිය ගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් අද(22) කොළඹ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි ප්‍රතිමාව අසලට එක්වූ ආදරණීය මිනිසුන් සහ ගැහුණුන් සිය සහෝදරත්වය සහ ආදරය පල කලේය.

මේ එම අවස්ථාව ‘විකල්ප’ කැමරාවට හසු වූ ආකාරයයි. (Adobe Sprak here)

සියලු දෙනාට ශෝකය සහ සහෝදරත්වය, ආදරය වෙනුවෙන්