![](https://www.vikalpa.org/wp-content/uploads/2021/03/MS-270x220.jpg)
පාස්කු ඉරිදා ප්රහාරයේ වාර්තාව සහ මෛත්රීපාල සිරිසේනගේ වගකීම
iMage:japantim පාස්කු ඉරිදා ත්රස්තවාදී ප්රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ කිසිවෙකු එවැනි ප්රහාරයක් ගැන ඈතකින්වත් දැනගෙන සිටියේ නැත. එසේම, ඒ ගැන ඈතින් හෝ සමීපව හෝ දැන සිටි කිසිවෙකු ඒ ප්රහාරයෙන් සීරීම් තුවාලයක්වත් ලැබුවේද…