Districts, end of the War, Featured Articles, Features

2010 වසරේ ඉහළම ප්‍රතිචාර ලැබුණු ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20

2010 වසරේ ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20 කට ඉහළම ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් මෙම වීඩියෝ දර්ශණවල ලාංකීය දේශපාලනයේ විවිධ හැරවුම් ලක්ෂ මෙන්ම තීරණාත්මක දේශපාලන අවස්ථාද දර්ශණය කරනු ලබයි.

මාධ්‍ය නිදහස උදෙසා දියත් වුනු ක්‍රියාකාරිත්වයන් මෙන්ම යුදමය වකවානුව තුළ ලංකාවේ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ද, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පිළිබදව වන දේශලපාළනික උද්ඝෝෂන සහ සංවාද ද, විශේෂයෙන් යුද්ධයෙන් වසරක් අවසානයේදී ඇති වී ඇති තත්වයන් පිළිබදව විවිධ මතවාදයන් ඔස්සේ කෙරුණු සංවාද, යුද්ධයෙන් වසරකට පසු ලංකාව මුහුණ දෙන අභියෝගයන් පිළිබදව ද, බැන් කී මූන්ගේ ලංකාව සම්බන්ධයෙන් වූ කමිටුවට එරෙහිව විමල් වීරවංශ ඇමතිවරයාගේ මාරාන්තික උපවාසය ද, ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට බලපාන ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් 2010 වසරේ දී සිදුකරන ලද විවිධ සිදුවීම් ඇතුලු මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් 2010 වසරේ ලංකාවේ සිදුවූ විවිධ දේශපාලන සහ සමාජ ගැටලු මෙම ‘විකල්ප“ වීඩියෝ [Vikalpa Video] දර්ශන තුළින් සංවාදයට ලක් කරයි.

මෙම වීඩියෝ දර්ශල 20, 2010 වසරේ දී ‛විකල්ප’ පාඨකයින් 44000කට වැඩි පිරිසකගේ අවධානයට ලක්ව ඇත.

මේ එම වීඩියෝ දර්ශණයි.

Govt; closes Seaplane project amidst fishermen’s Massive Protest

Disappearance is a Crime against humanity!

Massive demonstration demanding to the Release Sarath Fonseka

Release Sarath Fonseka – Massive Crowd Protest in Colombo

Mervyn’s Story

” Tie Mervyn to a Tree” Samurdhi Officers

NFF barricades UN compound in Colombo – Wimal Weerawansha begins fast unto death

NFF barricades UN compound in Colombo (Part 3)

NFF barricades UN compound in Colombo (Part 2)

NFF barricades UN compound in Colombo (Part 01)

Priest assaulted. Church dismantled.

End of the War – Challenges for the future Sri lanka. Interview With Udul Premarathne, IUSF

End of the War – Challenges for the future Sri lanka. Interview With Jaffna University Student

End of the War – Challenges for the future Sri lanka

A Retrospection of the media behavior over 2009

A Retrospection of the media behavior over 2009

Release Gen.Sarath Fonseka – Massive Crowd Protest in Colombo

Pettition on Sarath Fonseka’s Arrest – Supreme Court grants leave to proceed

Battle in Colombo: a Protest Demanding Release of Sarath Fonseka

Opposition Protest…against the government