![](https://www.vikalpa.org/wp-content/uploads/2017/05/Screen-Shot-2017-05-06-at-12.04-270x220.png)
“ටොයිලට් ඔක්කොම කඩලා දාලා” වීරෝධාර හමුදාවේ තවත් වීරෝධාර ක්‍රියාවක්(Video)
මාසයක පමණ නොනැවතුනු අරගලයකින් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරෛත්තුරෛපට්රු ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ, කේප්පාපිලව් ග්‍රාමනිළධාරී වසමේ පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් තබා ගෙන සිටි මිනිසුන්ගේ ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කළේ පසුගිය මාර්තු වන…