ක්‍රිෂ්නාට වු හදිය සහ තැපෑල ….
දිනය 2007.10.21 වෙනිදා ක්‍රිෂ්ණා මට මුණගැසුනේ සවස දෙකට විතර කුරුණෑගලදි. මට සල්ලි ටිකක් ගන්න අනිවාර්යයෙන්ම බැංකුවට යන්ඩ සිද්ධවෙලා තියනවා. ක්‍රිෂ්ණ එහෙම කියපුවහම මම ඇහුවා ඇයි හදිසි කාරණයක් ද කියලා. ඊට පස්සෙ තමයි…
දිනය 2007.10.21 වෙනිදා ක්‍රිෂ්ණා මට මුණගැසුනේ සවස දෙකට විතර කුරුණෑගලදි. මට සල්ලි ටිකක් ගන්න අනිවාර්යයෙන්ම බැංකුවට යන්ඩ සිද්ධවෙලා තියනවා. ක්‍රිෂ්ණ එහෙම කියපුවහම මම ඇහුවා ඇයි හදිසි කාරණයක් ද කියලා. ඊට පස්සෙ තමයි…
බ්‍රිතානයේ ක්‍රියාත්මකවන Minority Right Group නැමැති සංවිධානය 2007 වසර පාදක කරගෙන නිකුත් කරනු ලැබූ සිය නවතම වාර්ථාව මගින් ශ්‍රි ලංකාව සුළු ජාතීන්ට විෂම ලෙස සලකන ප්‍රධානම රටක් ලෙෂ නම්කර තිබෙනවා. මෙම වාර්ථාවත්…
The Press Emblem Campaign මගින් 2007 වසර තුළදී ලෝකයේ මාධ්‍යකරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන පිළිබදව කරන ලද සමීක්ෂණයකට අනුව මාධ්‍යකරුවන්ට සිය වෘත්තියේ නියැලීම සදහා අනාරක්ෂිතම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට…
මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර…
මමත් මගේ පෙම්වතියත් පුරුද්දක් විදියට සිකුරාදාට වැල්ලවත්තෙ මයුරාපති කෝවිලට යනවා. පහුගිය සතියේ සිකුරාදාත් කෝවිලට ගිහිල්ලා ආපහු ඇවිදගෙන ආවේ කොළඹ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට නගින්න හිතාගෙන. එතෙන තියෙන බුදු පිළිමය ගාව ලොකු…
අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන අප රටේ පුරවැසියන්ට ‛‛වී වගාව’’ යනු තවත් එක් බෝගයක් නොව ජාතිකමය වැදගත් කමක් ඇති සංකේතයක් ලෙස පිළිගැනීමට අපට සිදුව තිබේ.එවන් පසුබිමක සිට ජීවත් වන ශ්‍රී ලාංකිකයනට…
පාසැල ඇරී ගෙදර ඒමට මා බසයට ගොඩ වුයේ වැහැර හන්දියෙන්. එතැන් සිට කුරුණෑගල නගරයට යාමට බසයට විනාඩි 10 ක් තරම් කාලයක් ගන්නවා. මා බසයට ගොඩ වූ තැනින්ම මැදිවියේ කාන්තාවක්ද ගොඩ වුණා. මා…
සුනන්ද දේශප්‍රිය ගුණදාස අමරසේකර සහ ඇල්ලේ ගුණවංස හිමි මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ බහුජන සංවිධානයක් වන දේශහිතෙශී ජනතා ව්යාපාරයේ බලකනු වශයෙන් සිටියහ. නමුත් ඒ දෙනොට ම අනුව ජනතා විමුක්ති පෙරමුණ දැන්…
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සංදර්භය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය බොහෝ කතාබහට ලක්වෙන්නක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෙකුව සිටි නන්දන ගුණතිලක මහතා මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ ජාතිකවාදී සුළුතරයක් හා පංති…
ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය. ’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම…
ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය පසුගිය දෙසැම්බර් 03 වනදාට යෙදී තිබිණි. මෙවර එක්සත් ජාතීන්ගේ තේමාව වූයේ ‛‛අබාධ සහිත වූවන් සඳහා නිසි රැකියා අවස්ථා’’ යන්නයි. ශ්‍රී ලංකාවේ Handicap International ආයතනය මේ දිනය සමරනු…
මුස්ලිම් කොංග්‍රසය ඊයේ (දෙසැම්බර් 12) රජයෙන් ඉවත්වී විපක්ෂයට යාමත් සමගම හෙට (දෙසැම්බර් 14) පැවැත්වීමට නියමිත අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පිළිබඳව විවිධ අදහස් රටතුළ පැතිර යමින් තිබේ. කෙසේ වෙතත් මුස්ලිම් කොංග්‍රසය…
දිනපතා උදේ 5.30ට මරංගහවෙල සිට බදුල්ල බලා යන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයට පාසල් යන සිසු දරු දැරියන් විශාල පිරිසක් නගිති. මේ සිසුන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල ඇති විදුහල් කරා…
මෙත්සිරි වඩුගේ මා දන්නා පාසැළක වසර කිහිපයකට පෙර දෙමල බස 11වන ශ්‍රේණියට අනීවාර්‍ය කළාය. දරුවන් කැමැත්තේන් දෙමල බස ඉගෙන ගත් නමුත් ඔවුන්ට දෙමල විෂය උදෙසා ඒ සාමාර්ථ ලබා ගැනීමට බැරිවිය. පාසැලේ තත්ත්වය…
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස 50 කට වැඩි ගණනක් පෙරේදා රාත්‍රියේ ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ වෙලාවේ නිවාස වල නිදා සිටි කිසිවෙකුටත් බරපතල හානි සිදු වී නැත. තමන් සන්තකයේ…
දිවයිනේ කුමන මාර්ගයක ගමන් කළද කුමන හෝ මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක්වීම මෙරට වැසියන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙවැනි මුරපොළවල් කිහිපයක මගීන් හා භාණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම පසුගිය සතියේදී අපගේ නිරීක්ෂණයට භාජනය…
அடிப்படை வசதிகளைக் கேட்டு போராட்டம் நடத்திய மாணவர்களை இலங்கை அரசின் பொலிஸார் கடந்த 10ஆம் திகதி (டிசம்பர்) காட்டுமிராண்டித்தனமாகத் தாக்கி‚ ஒரு பிக்கு உட்பட பல மாணவத் தலைவர்களை கூட்டில் அடைத்துள்ளமை தெரிந்ததே. இவ்வளவையும் செய்துவிட்டு இதற்கும் அரசுக்கும் எந்தவிதத் தொடர்பும் இல்லை என்று…