එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ තීරණ නොසලකා හරින ලංකා ආණ්ඩුව
ලුතිනන් ඩිංගිරි බණ්ඩාට වධහිංසා පැමිණවීම විභාග කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඒ පිළිබඳව තම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. එය ඩිංගිරි බණ්ඩාට පක්‍ෂපාතීය. ඩිංගිරි බණ්ඩා ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේවය කළ…