ද්‍රවිඩ ජනයා අත්අඩංගුවට ගත්ෙත් අැයි….!
ඊයේ (දෙසැම්බර් 2) කොළඔ හා තදාසන්න ප්‍රදේශ වල දැවැන්ත මෙහෙයුමක් සිදුකළ රජයේ හමුදාව හා පොලීසිය ඒ ප්‍රදේශ වල ජීවත් වූ ද්‍රවිඩ ජාතිකයින් දහසත් එක්දාහස් පන්සීයයත් අතර ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන බූස්ස කදවුරේ…
ඊයේ (දෙසැම්බර් 2) කොළඔ හා තදාසන්න ප්‍රදේශ වල දැවැන්ත මෙහෙයුමක් සිදුකළ රජයේ හමුදාව හා පොලීසිය ඒ ප්‍රදේශ වල ජීවත් වූ ද්‍රවිඩ ජාතිකයින් දහසත් එක්දාහස් පන්සීයයත් අතර ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන බූස්ස කදවුරේ…
What would be the stand likely to be taken by our Leader of the Opposition Mr. Ranil Wickremasinghe in the event of a military putsch by the Army Commander Sarath Fonseka? Political…
ජාත්‍යන්තර ඒඩ්ස් දිනය ඊයේ සමරනු ලැබුවා. ශ්‍රී ලංකාවේත් මේ නිමිත්තෙන් නොයෙකුත් මාදිලියේ උත්සව පවත්වනු ලැබුවා. කොළඹ නගරයේද තැන් තැන්වල විවිධ රාජ්‍ය නොවන ආයතන වලින් සහ රජයේ ආයතනවලින් සංවිධානය කරනු ලැබූ උත්සව ගණනාවක්…
අපරාධ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ලහි ලහියේ සූදානම් වෙයි. අයවැය විවාදය සම්පූර්ණයෙන් අවසන් වූ පසු මෙය සිදුවෙනු ඇති බවට විශ්වාස කෙරේ. මෙය ඉතා යහපත් ප්‍රයත්නයකි….
ඊයේ හවස (28) නුගේගොඩදී බෝම්බයක් පුපුරා යාමෙන් සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු මියයාමත් සමග ම දකුණේ සාමාන්‍ය ජනයා තුළ නැවතත් බෝම්බ පිළිබඳ බියක් මතුවී තිබේ. හතරවන ඊළාම් යුද්ධය උත්සන්න වීමත් සමගම උතුරේ මෙන්ම…
ஒரு நாட்டின் பாதுகாப்புப் படையினர் அந்த நாட்டில் உள்ள மக்களின் பாதுகாப்புக்காகவே கடமையில் அமர்த்தப்பட்டிருக்கின்றனர். இந்த முறை வெளிநாடுகளில் கடைபிடிக்கப்பட்டு வருகின்றபோதிலும் இந்த நாட்டில் – இலங்கையில் – பொதுமக்கள் காணாமல்போவதைப் போல் அதுவும் காணாமல்போயிருக்கிறது. பாதுகாப்புப் படையினர் முழுக்க முழுக்க அரசியல்வாதிகளின் பாதுகாவலர்களாகவே…
බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශවල වෙළදුන් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කිරීමට පටන් ගෙන ඇත. උපරිම සිල්ලර මිල සටහන් මත වැඩි මිල සදහන් ලේබල් අලවා මේ ව්‍යාපාරය ගෙන යන අතර මේ ගැන…
කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී තිබුණා.මෙම දිනය සැමරීම සදහා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධව නැගිසිටිමු යන තේමාව යටතේ සැමරුම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබුවා….
අය-වැය 2008 තරම්, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අය-වැයක් තවත් නැති තරම් ය. අය-වැය ඉදිරිපත් කිරීමට පෙර සිට ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ අතර සංයුතියේ විවිධත්වයන් වර්ධනය වෙමින් පැවැතීම, ඒ පිළිබඳ…
ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණාලයට ගිනි තැබීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද(නොවැම්බර් 23) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. දිනෙන් දින ඉහළ යන මාධ්‍යට එරෙහි මර්ධනය, පැහැරගෙනයාම් හා අතුරුදහන්…
මියගිය ලක්මිණී සෙනෙවිරත්න(ගයානී) වෙනදා නැති සීතල මීදුමක් ගයානිගේ නිවස අසල වූ කුඹුරු යායම වෙලාගෙන තිබිණි. දවස නොවැම්බර් 14 දාය. දහසක් පැතුම් හිතේ දරා ගෙන ගයානි (ලක්මිණි සෙනවිරත්න..ඇයට ආදරයට කියන්නේ ගයානි කියාය.) නිවෙසින්…
පසුගිය බදාදා පාසැලේ පස්වැනි කාලඡේදයේ 7 වසරට තිබුණේ ජීවන නිපුණතා. එදාට කරන්න තිබුණෙ වෘත්තීය සංවර්ධනය කියන අන්තිම පාඩම. පාඩමට ප්‍රවිශ්ඨයක් විදියට මා පංතියේ දරුවන් පනස් දෙනාගෙන් ප්‍රශ්නයක් ඇහුව. ඔයාල කරන්න කැමති රැකියාව…
ශාලාවෙන් බාගයකටත් වැඩිය සෙනඟ ඇවිදින්, ඉස්සරහ පේළියෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, ජයසේකර අපොන්සුත් වාඩි වෙලා හිටියා. ජයලත් මනෝරත්නයනුත් ටික වෙලාවකින් ඇතුලට එනවා දැක්කා.හරියටම හත වෙද්දි තුන් වන සීනුවත් වැදුනා.මුළු ශාලාවම අදුරෙ ගිලෙද්දි ලුම්බිණි…
The 4th issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.
The 4th issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
පසුගිය 7වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ 5 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.සාමාන්‍ය ජනතාව ඒ පිළිබදව දැක් වු අදහස් ඉහත විඩියෝ පටයෙන් දැක්වෙයි.
කොළඹ බදුල්ල මහා මාර්ගයේ ධාවනය වන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ලම දියතලාව හරහා ධාවනය වෙයි. මේ බස් රථ දියතලාව හමුදා කදවුර අසල තිබෙන (මිනින්දෝරු හන්දියේ) මාර්ග බාධකයේදී හමුදාව විසින් පරීක්ෂාවට ලක්කරයි….