රටම අඳුරේ ගිල්වන නොරොච්චෝලේ තාප විදුලිය
මහින්ද රාජපක්ෂ රජයේ මානව හිතවාදී වෙස් මුහුණ යටින් ඇති සැබෑ යක්ෂ ප්‍රතිරූපය මේ වන විට රටට නිරාවරණය වෙමින් තිබේ. මෙය වඩාත් හොඳින් දැක ගැනීමට නම් මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ සංචාරය…
මහින්ද රාජපක්ෂ රජයේ මානව හිතවාදී වෙස් මුහුණ යටින් ඇති සැබෑ යක්ෂ ප්‍රතිරූපය මේ වන විට රටට නිරාවරණය වෙමින් තිබේ. මෙය වඩාත් හොඳින් දැක ගැනීමට නම් මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ සංචාරය…
අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි…
මාධ්‍යවේදීන් ඝාතනය,පැහැරගෙනයාම,බියවැද්දීම හා මාධ්‍ය මර්ධන අණපනත් පැනවීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද (නොවැම්බර් 06) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල විශාල පිරිසක් මෙ…
සම්පත් බණ්ඩාර සමරකෝන් කෝ ටිකට්….. අහස් ගැබ කලුවලාවන්ගෙන් පිරී තිබිණි. මොහොතකින් මහා වැස්සක් ඇදහැලෙන්නට විය. වැල්ලවාය තෙලුල්ල මහා විද්‍යාලය අවසන් වී කඩි රැලක් මෙන් ළමුන් දුව විත් බසයට ගොඩවිය. පුද්ගලික බසය ළමුන්ගෙන්…
අතුරුදහන් කිරිම් ර්‍ණ පැහැරගෙයාම් ර්‍ණඅධිකරණමය ක‍්‍රියාදාමයකින් තොරව සිදුකෙරෙන මරාදැමිම් මෙන්ම වධහිංසාවද වහා ශ‍්‍රී ලාංකීය සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය‘ ශ‍්‍රී ලංකාවේ පමණක් නොව තෙවන ලොව බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු සහ ඒවායේ නීතිය…
දසත පැතිරෙන ඝන අඳුරය. අඳුරු මේඝවලා පිරිවරා සිටි අහස් කුස ගොලුව වේදනාවෙන් දුක දරා සිටින්නාක් මෙනි. හඳපානාගල වැව් තාවුල්ලේ සිට පෙරදා මා වින්දනය කළ සඳ තරු පිරි අහසෙහි සුන්දරත්වය සොරා ගත්තේ කවුරුන්ද..?…
බණ්ඩාරවෙල නගර සභාවේ පොදු වැසිකිළි භාවිතයේදී වැසිකිළි යාමට රුපියල් 10 ක්ද, සුළුදිය දැමීමට රුපියල් 5 ක්ද අය කෙරේ. නමුත් මේ ගණන් අය කරන බවට නගර සභාව විසින් සනාථ කොට ඇති දැන්වීමක් කිසිතැනෙක…
පුරවැසියකුගේ සටහන් 28.10.2007 සුනන්ද දේශප‍්‍රිය ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ සහ පිරිවර ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ය. ජනමාධ්‍ය නියෝජනය කරමින් ද ඒසා විශාල සේනාවක් ප‍්‍රශ්ණ විචාරීම පිනිස ආරාධනා…
හඬා වැටෙනව මව්වරු උතුරෙත් දකුණෙත් නැගෙනහිරෙත් නැති සොවින් තම දරුවන් බලාන ඉන්නව දෑස් අයාන උන් එන තුරු කවුරුන්ද රැගෙන ගියේ නුඹේ ඇකයෙන් උන්ව කෙතරම් කඳුළු තිබුනත් හඬන්නට උන් නැවත එනතුරා… නොඑන බව…
ඉහත දැක්වෙන්නේ 1988-89 වකවානුව තුළ පැවැති භීෂණ සමයේදී මියගිය හා අතුරුදහන් වූවන් සැමරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකකි. මෙහි ඉහළින් දැක්වෙන ස්මාරකය සීදූව රද්දොලුව මංසන්දියේ පිහිටා ඇති අතර පහතින් දැක්වෙන ස්මාරකය බත්තරමුල්ල පාර්ලිමේන්තු…
අපේ රට වැස්සෝ බොහෝ දෙනෙක්, බොහෝ කාලයක සිට ? වැටුණු වළේ දවල් වැටෙන්නෝ ය. එයට රිස්සෝ ය. නැතහොත් වැටි-වැටීත් වැටෙන්නටම කැමැත්තෝ ය. හයිය හත්තිය ඇති කළ එයට ලොබ බැන්දත්, පවුල්-පන්සල් වී කලක්…
රසිකා ප්‍රියදර්ශනී වන මම 2007 අගෝස්තු මාසයේදී වකුගඩු රෝගීන් ගැන තොරතුරු ලබා ගන්න අනුරාධපුර රෝහලට ගියා. උතුරුමැද පළාතේ දැනට වකුගඩු රෝගීන් 30000ට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු මට ලැබී තිබුණා. ඒ ගැන…
මහේෂ් අයියා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනතුරක් හොබවනවා. පසුගිය දිනක මට ඔහු මුණගැසුණේ පුහුණු වැඩමුළුවකදි. ක්ෂේත්‍ර වැඩසටහනකට කහවත්ත ප්‍රදේශයට යන්නට මොහුට සිදු වෙලා තිබුණා. නිවිතිගල හවුපෙ වත්ත ප්‍රදේශයේ තරණ…
වරා මගේ මිතුරෙක් වුණේ මීට වසරකට පමණ පෙරදී. විශ්ව විද්‍යාලයේ ග්‍රීන් ටේබල් නමින් හඳුන්වන ප්‍රදේශයේ වරා නොහිටියොත් ඒක පුදුමයක්. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වරා ඒ තරමටම උනන්දුයි. වරාගේ ජාතිය ද්‍රවිඩ. නමුත් ඉගෙන ගන්නේ…
පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප‍්‍රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග‍්‍රාට් හි දී සහ මියුනික් හි දී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…
සර් ර් රෝ…. සර් ර් රෝ… සර් ර් රෝ… මොකද මහේෂ් ? මම පාසල් ආපන ශාලාවේ සිටිද්දී ජනේලය අසලට පැමිණි දරුවෙක්ගේ හඩ ඇසී ප්‍රශ්ණ කළෙමි. කනවෝ කනවෝ මට අයිස් එකක් දීපියෝ මම…
නම ජෙගදීස්වරන්, මම ආදරයට කියන්නෙ ‛‛ජෙගා’’ කියල. ජෙගා මගේ බෝඩිං සඟයා. අපි දෙන්නම නැවතිලා ඉන්නෙ පුංචි බොරැල්ලේ තියෙන ගෙදරක. ජෙගා rediotherophy ගැන ට්‍රේනිං වෙන හෙද ශිෂ්‍යයෙක්. උපං ගම ‛‛කිලිනොච්චිය’’. කිලිනොච්චියේ ඉඳං මෙහෙට…