මහේෂ්වරන් ඝාතනය හා දෙමළ දේශපාලන අනාගතය
ශිරාල් ලක්තිලක ඒස්.සිවකුමාර් හතරවන ඊළාම් යුද්ධය ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා ද්‍රවිඩ දේශපාලනඥයින් කිහිප පොළක්ම ඝාතනයට ලක්වූවා. ද්‍රවිඩ සංධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා නත්තල් දේව මෙහෙයක් අතරතුරදී ඝාතනය කළ අතර…