Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘‘නඩුවක් නැතිව බැහැ මුන්ට මිනියක් පවා වලලන්ට’’

”නඩුවක් නැතිව බැහැ මුන්ට මිනියක් පවා වලලන්ට සොෆොකිලස් සොෆොකිලස් එවාපන් ඇන්ටිගනී අවසන් ගෞරවය දක්වන්ට ඊ ළඟට අවජාතක මරණයට” ක්‍රෙයෝන් විසින් පොලීනියස්ගේ මෘත දේහයට ගෞරවනීය අවසානයක් සිදු කිරීමට තීබයේ වැසියන්ට තහනම් කළේය. තීබයේම…

සිංහල, Colombo, Featured Articles, Features

ලාංකීය මානව හිංසනයේ අයිස් බර්ගය (වව්නියාවෙන් හැරී බැලීමක්)

වව්නියාව බන්සනාගාරයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර අතිව තිබූ ගැටුම නිමාවට පත්වූයේ, රාජයේ හමුදාව් මැදිහත්වීම හා ඉන්පසුව විසඳුමක් වශයෙන් සිද්ධියට සම්බන්ධ සිරකරුවන් නැවත වතාවක් ත්‍රස්තවාදීන් බවටත්, එල්ටීටීඊ ය නැවත හිස ඔස වන්නේ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kurunegala, Life quips, Peace and reconciliation

83’ කලූ ජූලිය | Sunday සිල්!, Monday කිල්!

1983 ජූලි 24 දින එනම් හරියට වසර 29කට පෙර සමස්ත ශ‍්‍රි ලංකා වාසි දෙමළ ජනතාවගේ ඉතිහාසය වෙනස් කළ ඒ දිනය; 83 කලූ ජූලිය දිනය – 1983 ජූලි 24 සිටඅගෝස්තු මුල් සතිය දක්වා…

සිංහල, Colombo, Featured Articles, Features

‘‘ඉදි ආප්ප කවපු මේ අතින් මම අද උඹට ‘වායික්කරිසි’ දානවා’’ අවසානයේ ගනේෂන් නිමලරුබන් නික්ම ගියේ ය.

අවසානයේ ගනේෂන් නිමලරුබන් නික්ම ගියේ ය. ඊයේ(24) වව්නියාව, නෙලුකුලම් පොදු සුසාන භූමියේදී මිහිදන් කල නිමලරූබන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් සහභාගී වී නොසිටියත් නිමලරූබන්ගේ ඝාතනයෙන් කම්පනයට පත් මිනිසුන් ටික දෙනෙක් ඔහු…

Colombo, Featured Articles, Features

83’ කලූ ජූලිය | ‘එතකොට කෝ අපේ දෙමළ මිතුරන්.’

සංස්කාරක සටහන – වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජූලි මාසයක මතක මාත්‍ර

[අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 29ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස ඝාතනය කළ…

Colombo, Featured Articles, Features

පුරවැසි නිදහස පිළිබඳ ආරක්ෂක ලේකම්ගේ වාර්තාව

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට තර්ජන ඇතැයි යන්න බොරු කතාවක් බවත් සති අන්ත පුවත්පත් කියවන ඕනෑම අයෙකුට ඒ බව සනාථ වන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෑතදී ප‍්‍රකාශ කර තිබුණි. ඒ රජයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

83’ කලූ ජූලිය | 2012 ජූලි | කෙතරම් කාලකන්නිකමක්ද?

[Photo by : www.vikalpa.org] වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් පාලකයන්ගේ ආරක්ෂාවමත දෙමළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට එනම්…

Colombo, Featured Articles, Features

පා පැකිලෙන ගල් සහ කලූ ජූලිය

ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….

Colombo, Poems

සුදු නැත ඉතිරි මාසත්

කළු ගල් පවුරු කළු ජූලි කොන්ක්‍රීට් පදනම් වියලි ඉදිවුණේ ඉතිරි සුදු බිත්ති ඉතිරි  මාස ද කළු ජූලි ජූලිය කළු උනත් සුදු නැත ඉතිරි මාසත් අඩසිය වසක මනුසත් සැක මර බියෙන් පිරි හිත්…