සිංහල, Corruption, Governance, Kegalle

‘ආශ්චර්ය’ ඇලි හතත් වනසයි

දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිබොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇලි හතේ මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඇලි…

සිංහල, Featured Articles, Features

අයුක්තියේ යදම් තුළ කැකෑරෙන අපේ කථාව!

2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක්…

සිංහල, Colombo, Democracy, Governance

පොලීසිය චිත‍්‍ර අඳියි

කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අළුත්ම වැඩකට අත ගැසීමට යයි. එනම් සොරාගේ රුව ඇඳීමටයි. සොරා සම්බන්ධයෙන් සාක්ෂි දී ඇත්තේ පාසැල් සිසුන් පිරිසක් වන අතර, ඒ අනුව යමින් පොලීසියේ චිත‍්‍ර ශිල්පියෙක්…

Colombo, end of the War, Featured Articles, Features

‘මේ රටේ දෙමළ අයට තියෙන්නෙ වෙන නීතියක්ද?’

දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය දීර්ඝ කාලයක සිට රටේ පවතින ප‍්‍රශ්නයක්. මේක මෑතකදි පටන් ගත්ත ප‍්‍රශ්න නෙමෙයි. ආණ්ඩුව සමහර අවස්ථාවල මාධ්‍ය තුළින් වැරදි තොරතුරු යවන්න හදනවා, වැරදි පණිවිඩ දකුණේ සිංහල ජනතාවට යවන්න හදනවා. අවාසනාවකට…

සිංහල, Batticaloa, Democracy, Human Rights, Life quips, Media, Peace and reconciliation

මාධ්‍ය නිදහස අවශ්‍ය දකුණට විතරද?

ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් තර්ජනවලට පැහැරගැනීමට හා පහරකෑමට ලක්වීම සුලභ සිද්ධීන් බවට පත්වී ඇත. එය කෙසේවෙතත් එම අසාධාරණයට ලක්වන්නේ රාජ්‍ය මාධ්‍යවේදීන් වේවා පුද්ගලික ආයතන මාධ්‍යවේදීන් වේවා නිදහස් මාධ්‍යවේදීන් වේවා කවුරුන් වුවද, එයට විරෝධය…

Anuradhapura, Colombo, end of the War, Featured Articles, Features

”තම පුතා බැලීමට දෙමව්පියන්ට ලබා දී ඇත්තේ විනාඩි දෙකක් පමණයි”

වව්නියාව බන්ධනාගාරයේදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බන්ධනාගාර නිළධාරීන්ගේ සහ විශේෂ කාර්ය බලකායේ මිලේච්ඡ ප‍්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලබා ‘කෝමා’ තත්ත්වයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු වන දිල්රුක්ෂන්ගේ සුවදුක් බැලීම සඳහා පසුගිය 14වනදා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මළ මිනියටත් බය වීරයා සහ විරෝධාර ආණ්ඩුව

‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’ ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි….

සිංහල, Colombo, end of the War, Featured Articles, Features

නිමල රූබන් ඝාතනයෙන් හෙළිවන ලංකාවේ දේශපාලන සිරකරුවන්ගේ ඛේදවාචකය

[Photo by – www.jdslanka.org] අවසානයේ ගනේෂන් නිමල රූබන් මරණයට පත් විය. ඔහු වව්නියාව බන්ධනාගාරයේ සිටි දේශපාලන සිරකරුවෙකි. වව්නියාව බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූ සිදුවීම් ගණනාවක අතරමැද සිදුවීමකදී නිමල රූබන් ඇතුළු තවත් දේශපාලන…

Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

එරෙහි උනොත් බන්ධනාගාරය, සමග සිටියොත් සිංගප්පූරුව

වත්මන් ලෝකයේ සිටින ‘වන් ඇන් ඔන්ලි’ ආචාර්යයාණෝ වන මර්වින් සිල්වා උතුමා අධ්‍යාපන ඇමති කළ යුතු බවට, අනියම් යෝජනාවක් අප රටේ ජනාධිපති තුමා මෑතකදී ගෙන ආවේය. ජනාධිපති තුමාගේ අනියම් යෝජනාවන් අනියම් ලෙස අපට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මර්ධනයට එරෙහිව’ පුරවැසියන් විරෝධතාවයේ(ඡායාරෑප)

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…

Ampara, end of the War, Featured Articles, Features

NAVY-STF ඉඩම් කොල්ලය

නාවික හමුදාව හා විශේෂ කාර්යය බලකාය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානම හා ශාස්ත්‍රවෙල පදේශයේ වනාන්තර, තෙත්බිම් හා කෘෂිකාර්මික බිම් අක්කර 1220 ක් අනවසරින් වෙන් කර ගෙන තිබේ. පානම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

උතුරේ මිනිසුන් පස්දෙනෙකුට එක් හමුදා භටයෙක්

දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන…

Colombo, end of the War, Featured Articles, Features

අපගේ අනාදරයට අපම වන්දි ගෙවිය යුතුය

[Photo by www.eelanatham.info] යමක් ඉල්ලන යාචකයෙක් නොතකා හැරීම සඳහා අපට ඕනෑ තරම් හේතු ඇත. ‘ඔය බොරු කරන්නෙ’, ’මිනිහට හොඳට සල්ලි තියෙනවා’, ‘ඔය මිනිහා හොරෙක්, ඔය විදිහට සල්ලි එකතු කරලා හවසට බොනවා’, ‘හිඟන්නන්ට…

Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘කකුල්වලට දම්වැල් දමා, හිස බූගා, ඇහිබැම ඉවත්කර, ‘කෝමා’ තත්ත්වයේ සිටින්නේ, වසර 04ට පෙර අතුරුදහන් වූ මගේ පුතායි.’

‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…